බළල් පැටවුන් හට මවක වී ඇති ගෝරිල්ලියක් ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ සත්ත්වෝද්‍යානයේ සිටී.
කොකෝ නම් වන මේ ගෝරිල්ලිය ඇය ළග සිටිනා බළල් පැටවුන් කිහිපදෙනෙකු හට සළකන්නේ ඔවුන්ගේම මව සේය.ඔවුන්ට කැවීම,සුරතල් කිරීම ආදී සියලූ දේ සිදුකෙරෙනුයේ ඇයගේ අතින්ය.
ඇය රැකබලාගන්නිය වන වෛද්‍ය පෙනී පැටර්සන් කොකෝට ගොලූ භාෂාවද උගැන්වීමට කටයුතු කර තිඛෙන අතර කොකෝ එම බස උපයෝගී කර ගනිමින් බළල් පැටවුන්ට නම් පවා තබා ඇතැයි සදහන්ය.
කොකෝගේ මේ හැසිරීම ඇයට ලොව පුරා සත්ත්වලෝලීන්ගේ ආදරයද දිනා දිීමට සමත්ව තිබේ.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝරිලි දෙන පූස් පැටවුනට මවක වෙයි
සරා Thursday, 27 March 2014 02:07 PM
කෝ ෆොටෝ. (ස)
සිතාරා Sunday, 30 March 2014 12:29 PM
http://www.youtube.com/watch?v=GorgFtCqPEs මේ ඉන්නේ එයා තමයි (නි)
කුමාරි Thursday, 03 April 2014 05:29 PM
ගොඩක් වෙලාවට මිනිසුන් ළඟ නැති මනුස්සකම තිරිසන් සතුන් ළඟ තිබෙනවා. (නි)
රොෂාන් වෙරෝන Friday, 28 March 2014 07:35 PM
කතෘ මණ්ඩලයෙන් කරුණාකර ඉල්ලීමක් කරනවා මේ සංවේදී දසුන් අපටත් දකින්න අවස්ථාවක් ලබාදෙන්න කියල (අ)
චන්දි Tuesday, 01 April 2014 11:39 PM
අපේ ගෙදර ලේනෙක් හිටිය උත් මී පැටියෙක් අල්ලාගෙන කිරි දුන්නා (දී)
පියල් Monday, 31 March 2014 01:37 PM
පෙර සසරේ බැඳීමක් වෙන්නත් පුළුවන් (දී)
අසංග Saturday, 29 March 2014 08:05 AM
බලන්නකෝ මේ ලින්ක් එකත්... http://www.youtube.com/watch?v=XqTUG8MPmGg (නි)
ගිහාන් අනුෂ්ක Friday, 28 March 2014 04:20 PM
ෆොටෝ නැතුව කොහොමද විස්වාස කරන්නේ (අ)