සිය සිසුන්ගේ කෑම පෙට්ටි වලින් ආහාර සොරාගත් ගුරුවරියකගේ වැඩ තහනම් කිරීමට නවසීලන්තයේ පාසලක බළධායෝ කටයුතු කළහ.
සිය කෑම පෙට්ටි වලින් ආහාර අතුරුදන් වන්නේ යැයි සිසුන් පැමිණිලි කිරීම නිසා කි‍්‍රයාත්මකව ඇති පාසැල් බළධාරීන් පන්ති කාමරයේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබූ දර්ශන පරීක්ෂා කළ විට ‘‘සොරා‘‘ හදුනාගැනීමට හැකිව තිබේ.
ගුරුවරිය තමන්ගේ වරද පිළිගත් බව කියන බළධාරීන් මේ සිදුවීම අමතක කර දමා වෘත්තීය වෙනුවෙන් කැපවී ක්‍රියාකිරීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසී යැයි සදහන් කරයි.
කෙසේ වුවත් අන් අයටත් ආදර්ශයක් වන අයුරින් තාවකාලිකව ඇයගේ වැඩ තහනම් කිරීමට බළධාරීන් කටයුතු කර තිබේ.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරුවරිය ගෝලයින්ගේ කෑමට අනී
රංජන් Sunday, 07 July 2013 08:45 PM
කාලේ අකාලේ... (නි)
ජානි Sunday, 07 July 2013 10:53 PM
මේ ගුරුවරිය ලංකාවේ කෙනෙක්ද කියලා මට සැකයි. (නි)
අමිල කටුනායක Sunday, 07 July 2013 04:46 PM
ජූලි හතයි. කවදා අහපු දේවල්ද මේ? (නි)
ලලිත් Sunday, 07 July 2013 05:44 PM
ලෝකෙම කණපිට පෙරලිලා වගේ. (නි)