IMG-LOGO

2025 පෙබරවාරි මස 03 වන සඳුදා


ග්‍රැමී සංගීත සම්මාන උළෙලේ ඇඳුම් උනා දමලා

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති 67 වැනි ග්‍රැමී සංගීත සම්මාන උළෙලේදී, එම උළෙලට සහභාගී වුණු සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ බියංකා සෙන්සෝරිට විශේෂ අවධානයක් යොමු විය. ඒ, බියංකා සිරුර හොඳින් විනිවිද පෙනෙන දුහුල් ඇඳුමකින් පෙනී සිටීම නිසාය.

සම්මාන උළෙල සඳහා සහභාගි වූ සියලු අමුත්තන් රතු පළස මතදී ඡායාරූප සඳහා පෙනි සිටි අතර, එම අවස්ථාවේ දී කන්යේගේ බිරිඳ බියන්කා ඇගේ ලොම් කබාය ගලවා කැමරාවන්ට දුහුල් ඇඳුම හරහා නිරුවත ප්‍රදර්ශනය කළාය. මෙය මේ වනවිට සමාජ මාධ්‍ය කැලැඹීමට පවා සමත් වී ඇත.

47 හැවිරිදි කන්යේ සහ 30 හැවිරිදි බියංකාට මෙවර ග්‍රැමී සංගීත සම්මාන උළෙල සඳහා නිල වශයෙන් ඇරැයුම් කර තිබුණේ නැත. එහෙයින්, ඡායාරූපවලට පමණක් පෙනී සිටීමෙන් පසු යුවළ එතැනින් පිටව ගිය බව ද පැවැසෙයි.



අදහස් (0)

ග්‍රැමී සංගීත සම්මාන උළෙලේ ඇඳුම් උනා දමලා

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ඊශ්‍රායල අගමැති නෙදන්යාහු ට්‍රම්ප් හමුවන්න ඇමෙරිකාවට
2025 පෙබරවාරි මස 03 47 0

නිල විදෙස් සංචාරක් සඳහා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව


ග්‍රැමී සංගීත සම්මාන උළෙලේ ඇඳුම් උනා දමලා
2025 පෙබරවාරි මස 03 3345 0

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති 67 වැනි ග්‍රැමී සංගීත සම්මාන උළෙලේදී, එම උළෙලට සහභාගී වුණු සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ බියංකා සෙන්සෝරි


ගාසා රෆා දේශසීමාව විවර වෙයි
2025 පෙබරවාරි මස 02 151 0

ඊශ්‍රායල පලස්තීන සටන් විරාමය සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී, ගාසා තීරයේ රෆා දේශසීමාව මේ වනවිට විවෘත වී ඇත.


තවත් සිරකරු හුවමාරුවක්
2025 පෙබරවාරි මස 02 118 0

ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ සටන් විරාමය දිගටම ක්‍රියාත්මක වීමත් සමඟ හමාස් සංවිධානය ඔවුන්ගේ ග්‍රහණයේ සිටි ප්‍රාණඇපකරුවන් තිදෙනකු


ඇමෙරිකාවේ තවත් ගුවන් අනතුරක්
2025 පෙබරවාරි මස 02 148 0

ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්පියා නුවර සිදුවුණු ගුවන් අනතුරකින් කුඩා දරුවකු, එම දරුවාගේ මව, සය තවත් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


රුසියන් ප්‍රහාරයෙන් 12 ක් මියයති
2025 පෙබරවාරි මස 02 72 0

රුසියන් හමුදාව යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත් එයින්, යුක්රේන වැසියන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. මියගිය පිරිස අතරේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 76 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 734 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 729 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site