චීන ජනාධිපති ෂී ජින්පින් සෞදි අරාබියේ සංචාරයකට සූදානම් වෙයි. චීන ජනාධිපතිවරයා සෞදි සංචාරයකට පැමිණෙන්නේ සෞදියත් ඇමෙරිකාවත් අතර අර්බුදකාරී තත්ත්වයක් පවතින අවස්ථාවක බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
චීන ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගැනීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බව සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු මාධ්‍ය හමුවේ පවසා ඇත. සෞදි අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ ද මොහොමද් බින් සල්මාන් කුමරුන්ය.
යුක්රේන රුසියන් අර්බුයේදී රුසියාව හුදෙකලා කිරීමට සහාය දක්වන්නැයි ඇමෙරිකාවෙන් සෞදියට බලපෑම් එල්ල වෙයි. සෞදිය යනු ඇමෙරිකාවේ සමීපත මැදපෙරදිග මිතුරාය. කෙසේ නමුත් ඇමෙරිකාවේ බලකිරීමට තම බලශක්ති ප්‍රතිපත්ති වෙනස් කළ නොහැනකි බව සෞදිය පවසා ඇත. සෞදියත් ඇමෙරිකාවත් අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වූයේ ඒ අනුවය.
චීන ජනාධිපති ෂී ජින්පින් හෙට (6) සෞදියේ රියාද් නුවර බලා පැමිණේනේ චීන නියෝජිත කණ්ඩායමක් ද පිරිවරා ගනිමිනි. චීන ජනාධිපතිවරයාගේ සෞදි සම්ප්‍රාප්තියත් සමඟ චීන අරාබි සමුළුව පැවැත්වීමට සෞදි සල්මාන් කුමරු කටයුතු සූදානම් කර ඇත. සමුළුව පැවැත්වෙන්නේ සෙසු මැදපෙරදිග අරාබි රටවල් සහ උතුරු අප්‍රිකානු කලාපීය රටවල් හවුල් කර ගනිමිනි.
(ඒ.එෆ්.පී.)
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක හටගත් ගින්නකින් 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. සිවු දෙනෙක් බරතළ ලෙස තුවාල ලැබූහ.
ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
ස්වීඩනයේ, උප්සාලා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. පොලිසිය වාර්තා කර ඇත්තේ, එම වෙඩි තැබීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
චීන ජනපති සෞදියේ සංචාරයකට යනවා