චීනය නේපාලයේ ඉඩම් හෙක්ටයාර් 10 ක් අත්පත් කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි.
චීනය ඉන්දියාවට පමණක් නොව, නේපාලයට ද මායිම් වෙයි. ඉන්දීය මාධ්‍ය අනාවරණය කර ඇති ආකාරයට චීනය අත්පත් කරගෙන ඇත්තේ චීන නේපාල දේශසීමාව අසල නේපාලයේ උතුරු දෙසින් පිහිටි එකිනෙකට වෙනස් ස්ථාන 10 කි.
චීනය මෙසේ ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් නේපාල රජය දැනුවත් බවත්, ඔවුන්ට එහි බරපතලකම අවබෝධ වී නැති බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චීනය නේපාල ඉඩම් අල්ලාගෙන
ganegoda Friday, 25 November 2022 02:51 PM
මේ කතාව හදලා තියෙන්නේ ‘‘නේපාලය දිහා බලාගෙන ඉන්න බැරි චීනයට විරුද්ධව කටකතා පතුරුවන ගොබ්බයින් රැළක්...
Chinthana Agampodi Monday, 28 November 2022 12:18 PM
ඉන්දියාවට අයිතියක් නෑ කෙළින්ම චීනයට ඇඟිල්ල දික් කරන්න. මේ රටවල් දෙකම අඩු වැඩි වශයෙන් අසල්වාසී කුඩා රටවල් ඔවුන්ගේ බලපරාක්රමයන් ටිකෙන් ටික ග්‍රහණයට නතුකර ගනිමින් ඉන්නවා. චීනය ටිබෙටයට කළ දේ භෞමික වශයෙන් ආක්‍රමණය කරමින් ඉන්නවා.