IMG-LOGO

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා


චීන ව්‍යාපෘතියෙන් ඉතාලිය ඉවත් වෙයි

එක් මාවතක් එක් තීරයක් යන සංකල්පය ඔස්සේ, චීනය ක්‍රියාත්මක කර ඇති යටිතල පහසුකම් වර්ධනය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියෙන් තමන් ඉවත් වන බව ඉතාලිය පවසා ඇත.

‘ජී7’ කණ්ඩායමේ ලෝක බලවතකු ද වන ඉතාලිය, මෙසේ තීරණය කළේ චීනය සමඟ ගිවිසුම් අත්සන් කර සිවු වසරක් ගතවෙද්දීය.

පසුගිය කාලය පුරාවට ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජේර්ජියා මොලෝනීගේ රජය මේ බව පවසා තිබුණු අතර, එය නිල වශයෙන් චීනයට දැනුම් දීම ඊයේ (6) සිදුවිය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

චීන ව්‍යාපෘතියෙන් ඉතාලිය ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ප්‍රබල භූමි කම්පා දෙකක් මියන්මාරය කලඹයි
2025 මාර්තු මස 28 1810 2

කම්පාවලින්, නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණු බවත්, ජීවිත හානි වාර්තා වන බවත් මියන්මාර මාධ්‍ය පවසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සියයකට වැඩි පිරිසක්


තෙවැනි චාල්ස් රජු හදිසියේම රෝහලට
2025 මාර්තු මස 28 95 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු හදිසියේ රෝහල්ගත කෙරුණි.චාප්ස් රජු පිළිකා රෝගියකු වන අතර, ඔහු පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරවලට යොමු වී සිටී.


ඕස්ට්‍රේලියා මහ මැතිවරණය මාර්තු 3 වැනිදා
2025 මාර්තු මස 28 55 0

ඕස්ට්‍රේලියා මහ මැතිවරණය මැයි 3 වැනිදා පැවැත්වෙන බව, අග්‍රාමාත්‍ය ඇන්තොනි ඇල්බනීස් නිවේදනය කළේය.


ඊජිප්තු සබ්මැරීනයක් මුහුදු පතුලේ අනතුරේ
2025 මාර්තු මස 28 96 0

සංචාරකයන්ට මුහුදු පතුළේ සුන්දරත්වය, අත්විඳීමට ඉඩ සලසන, ඊජිප්තු සංචාරක සමාගමකට අයත් සම්බැරීනයක්, ඊජිප්තුවට ඔබ්බෙන් රතු මුහුදේදී අනතුරට පත් විය.


ඇමෙරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහා අලුත් බද්දක්
2025 මාර්තු මස 27 166 0

ඇමෙරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහා ලබන අප්‍රේල් දෙවැනිදා සිට සියයට 25 ක බද්දක් පනවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


තායිලන්ත අගමැතිනිය විශ්වාසභංගයෙන් බේරෙයි
2025 මාර්තු මස 27 131 0

තායිලන්ත අගමැතිනී පේටොංටාන් ෂිනවාත්‍රාට එරෙහිව එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයක් ඉදිරිපත් කළේය. එම විශ්වාසභංග


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 524 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 703 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1405 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site