ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, අප්‍රිකාවේ ඇන්ගෝලා රාජ්‍යයේ නිල සංචාරයක් ආරම්භ කළේය.
බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයේ රැඳී සිටින්නේ තවත් සති කීපයක් පමණකි. ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙනු ඇත්තේ ලබන ජනවාරියේය.
82 හැවිරිදි බයිඩන්, ඇන්ගෝලාවේ ලුඇන්ඩා අගනුවරට ගියේ, අතරමඟදී, පැය කීපයක් ‘කේප් වර්ඩේ’ රාජ්‍යයේ ගත කරමිනි. කේප් වර්ඩේ යනු බටහිර අප්‍රිකාවට අයත් කුඩා දූපත් රාජ්‍යයකි.
බයිඩන් තෙදිනක් ඇන්ගෝලාවේ ගත කිරීමට නියමිතය. ධවල මන්දිරය, බයිඩන්ගේ මෙම ඇන්ගෝලා සංචාරය සැලැසුම් කර තිබුණේ පසුගිය ඔක්තෝබරයේය. කෙසේ නමුත් ඇමෙරිකාවට ‘මිල්ටන්’ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වුණු බැවින්, සංචාරය පසුවට මෙම දෙසැම්බරයට කල් දැමුණි.
ඇමෙරිකාව සහ ඇන්ගෝලාව අතරේ වෙළෙඳ සබඳතා පැවැත්වෙයි. ඒ, ලොබීටෝ වරාය හරහාය. කොබෝල්ට් සහ තඹ ඇමෙරිකාවට අපනයනය සිදුවන්නේ මෙම වරාය හරහාය. බයිඩන්, ලොබීටෝ වරායේ නිරීක්ෂණ චාරිකාවක් යෑමට ද සූදානමින් සිටී. 2013 වසරේ සිට, ඇන්ගෝලාව ඇතුළු අප්‍රිකා රටවල් බොහොමයක වෙළෙඳ හවුල්කරු වී සිටින්නේ ඇමෙරිකාව නොව චීනයයි.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජෝ බයිඩන් ඇන්ගෝලාවේ