සම්මන්ත්‍රණයකට සහභාගී වී සිටිද්දී, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මියගිය මන්ත්‍රීවරියක එම සම්මන්ත්‍රණයේ සිටිනවාදැයි විමසීම රැස්ව සිටි කාගේත් පුදුමයට හේතුවක් විය.
සම්මන්ත්‍රණය පැවැත් වූයේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙනි. ජනාධිපති ජෝ බයිඩන් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකි. බයිඩන් විමසා සිටියේ රිපබ්ලිකන් මන්ත්‍රීවරියක වන ජැකී වොලොර්ස්කී සමුළුවට සහභාගී වූවන් අතර සිටිනවා ද යනුවෙනි.
ජැකී වොලොර්ස්කී පසුගිය අගෝස්තු 3 වැනිදා රිය අනතුරකට ලක් වී මියගියාය. බයිඩන් සමුළුව අතරතුරේ ‘ජැකී, ජැකී ඔබ කොහෙද?’ යනුවෙන් විමසමා සිටියේ, ඇය මියගිය බව බයිඩන්ට අමතක වී තිබුණු නිසා යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.
(එන්.ඩී.ටීවී.)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජෝ බයිඩන් මැරුණු මන්ත්‍රීවරියට අඬගහලා
Santhu Thursday, 29 September 2022 11:39 AM
බයිඩන්ට කොහොමත් අමතක වීම තියෙනවනේ...
ganegoda Thursday, 29 September 2022 01:32 PM
ඔය මැරිච්ච අයට අත වනන එක ඒ තරම් බයියන්ට හොඳ දෙයක් නෙවෙයි.
Rexi Thursday, 29 September 2022 02:07 PM
ඕක මොකක්ද? අපේ මිනිස්සුන්ට ඡන්දෙ දාන්න ගියාම අතීතය අමතක වෙනවනේ... ඒ වෙලාවට මතක් වෙන්නේම හොරු, දූෂිතයෝ, මිනීමරුවෝ වගේ අයනේ...
Bamunuarachchi Friday, 30 September 2022 07:21 AM
බයිඩන් කිව්වොත් කව්රුත් පුදුම වෙන්න දෙයක් නැහැ. අපි දෙන්නාම එකට ආවේ සම්මන්ත්‍රණයට සහබාගි වෙන්න කියලා කිව්වොත් සාමාජිකයින් පුටු පෙරලාගෙන දුවාවි...!