රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනාවෙන් අට හැවිරිදි දැරියක ක්‍රෙම්ලීනයට පැමිණියාය. මල් කලඹක් දී ඇය පිළිගනිමින්, ඇය වෙනුවෙන් භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට පුටින් අමතක නොකළේය.
රයිසාත් අකිපෝවා නමැති මෙම දැරිය ක්‍රෙම්ලීනයට ගෙන්වා ගැනීම සිදුවූයේ විශේෂිත හේතුවක් ඇතිවය. මෙම දැරිය ජීවත් වන්නේ රුසියාවේ දකුණු දෙසින් පිහිටි ඩැගෙස්තාන් නමැති දැරියගේ ඩැගෙස්තාන් කුඩා ප්‍රාන්තයේය. ඩැගෙස්තාන් ප්‍රාන්තයේ සංවර්ධන කටයුතුවලට වෙන් කළ මුදල ප්‍රමාණවත් නොවන බව ප්‍රාන්ත බලධාරීන් රුසියන් ජනාධිපතිවරයාට සෘජුව දැනුම් දී ඇත.
ඩැගෙස්තාන් ප්‍රාන්තයේ නියෝජිතයකු වශයෙන් දැරිය ක්‍රෙම්ලීනයට ගෙන්වා ගැනීම සිදුවිය. දැරිය හමුවී කතාබහ කිරීමෙන් පසු දැරිය සමඟ එක්වී, පුටින් රුසියන් මුදල් ඇමැති ඇන්තොන් සිලුනෝව්ට ඇමතුමක් ගත්තේය. ඉන්පසු දැරියගේ උපන පළාත වෙනුවෙන් තවත් මුදල් ප්‍රතිපාදන වෙන් කළ හැකි ක්‍රමය ගැන සාකච්ඡා කළේය.
දැරිය සමඟ කතාබහ කිරීමෙන් පසු එසැණින්, අමතර මුදල් ප්‍රතිපාදය ඩැගෙස්තාන් ප්‍රාන්තයට ලබා දීමට මුදල් අමාත්‍යවරයා එකඟ විය. බටහිර මාධ්‍ය මෙම පුවත වාර්තා කළේ, ‘වැග්නර්’ කුලි හේවායන්ගේ කුමන්ත්‍රණයෙන් පසු රුසියන් වැසියන්ගේ හොඳ හිත යළි වර්ධනය කර ගැනීමේ අරමුණින්, පුටින් කළ ‘මාධ්‍ය සංදර්ශනයක්’ බවය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති පුටින් බලන්න පුංචි අමුත්තියක් ඇවිල්ලා