ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු අතර, ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ මධ්‍යස්ථ මතධාරීන්ට පාර්ලිමේන්තුවේ බහුතරය දිගටම පවත්වා ගෙන යෑමට හැකියාව ලැබුණි.
ජනාධිපති මැක්රොන් ප්රමුඛ ඔහුගේ සන්ධානයට අභියෝගයක් එල්ල වූයේ වාමාංශික සන්ධානයෙනි. ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් බොහෝ දෙනා අනාවැකි පළ කර තිබුණේ මැක්රොන්ගේ මධ්‍යස්ථ මතධාරීන්ට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වනු ඇති බවය.
මැක්රොන්ට අභියොගයක් වීමට උත්සාහ ගත් වාමාංශික සන්ධානය, අන්ත වාමාංශික දේශපාලන කණ්ඩායම්වලින්, සමාජවාදී සහ ස්වාධීන 'හරිත' දේශපාලන කණ්ඩායම්වලින් සැදුම්ලද්දකි.
පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 289 ක් හිමිකරගත යුතුව තිබුණු අතර, මැක්රොන් ප්රමුඛ ඔහුගේ මධ්‍යස්ථ මතධාරීන්ගෙන් සමන්විත සන්ධානයට ආසන 577 ක් දිනා ගත්තේය.
(රොයිටර්)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති මැක්රොන්ගේ සන්ධානයට බහුතරය හිමිවෙයි