'විදෙස් ඒජන්තවරුන්' යැයි චෝදනා කරමින්, රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍යවලට තහංචි පනවමින්, විදේශවල සහාය ලබන විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනය කිරීමේ අරමුණි, ජෝර්ජියා රජය හඳුන්වා දීමට උත්සාහ කළ නව පනත් කෙටුම්පත ජනතා විරෝධය හේතුවෙන් හකුලා ගැනීම සිදුවිය.
නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී ඊට සහාය දක්වමින් හිමිවූයේ ඡන්ද 36 ක් පමණක් යැයි පැවැසෙයි. පාර්ලිමේන්තුවේ බහුතරය ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි ජනතා විරෝධයක් පැවැතිණි. ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර මධ්‍යයේ
පොලිසිය සමඟ ගැටෙමින් ජෝර්ජියානු වැසියන් පනත් කෙටුම්පතට දැඩි ලෙස විරෝධය දක්වන්න විය.
ජෝර්ජියාව යනු පැරණි සෝවියට් සමුහාණ්ඩුවේ කොටසකි.
නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වී නීතිගත වූයේ නම්, රුසියන් රජය එරට විපක්ෂ කණ්ඩායම්, මාධ්‍ය මර්දනය කරන ආකාරයේ මර්දනයක් ජෝර්ජියාවේ ද ආරම්භ වීමට ඉඩ තිබුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(බීබීසී)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජෝර්ජියා රජය පනත් කෙටුම්පත හකුලා ගනී