IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


ජර්මන් මැතිවරණයෙන් හිටපු විපක්ෂයට ජය

ජර්මන් මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානයට ජය හිමි විය.

ඒ අනුව, එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන කොන්සවර්ටිව් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයට නායකත්වය දෙන ෆෙඩ්රික් මර්ස්, ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා වනු ඇත.

මෙතෙක් කල් ජර්මනියේ බලයේ සිටි, ඕලාෆ් ෂොල්ස් නායකත්වය දුන්, මධ්‍ය වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ප්‍රබල පරාජයක් හිමිවිය. මැතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත් වූයේ ජර්මන් අන්ත දක්ෂිණාංශික විකල්ප දේශපාලන කණ්ඩායමය.

ජාතිකවාදී අදහස් ඇති, දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ජර්මනියේ බලයට පත්වීම එරට දේශපාලනයේ සිදුවුණු පෙරැළියක් බව පැවැසෙයි. 

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ජර්මන් මැතිවරණයෙන් හිටපු විපක්ෂයට ජය

ගුණරත්න Monday, 24 February 2025 01:35 PM

හොඳයි, වාමාංශික මොට්ට හැත්ත හොඳට තියෙන රටවල් විනාශ කරලා දැම්ම

:       2       0

Nihal Monday, 24 February 2025 02:30 PM

ඕක තමයි කිව්වේ ඇමරිකාව පටන් ගන්නකොට යුරෝපයත් පටන්ගන්න බව, විදේශීකයින්ට මැවුම් කරුගේම පිහිටයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ජනපති ධුරය අත්හරින්න සූදානම්
2025 පෙබරවාරි මස 24 2157 0

යුක්රේනයට සාමය උදාවන්නේ නම්, ඕනෑම වේලාවක තමන් යුක්රේන ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව, ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.


ඇමෙරිකා සරම්ප පැතිරේ
2025 පෙබරවාරි මස 24 34 0

ඇමෙරිකාවේ ජනපද කීපයක සරම්ප වසංගත තත්ත්වයක් වාර්තා වන බවත්, මේ වනවිට සෞඛ්‍ය අංශ සරම්ප රෝගීන් සිය ගණනක් හමුවී ඇති බවත් වාර්තා වේ.


ජර්මන් මැතිවරණයෙන් හිටපු විපක්ෂයට ජය
2025 පෙබරවාරි මස 24 1059 2

ජර්මන් මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානයට ජය හිමි විය. ඒ අනුව, එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන කොන්සවර්ටිව් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍ර


පාප්තුමන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවෙලා
2025 පෙබරවාරි මස 24 674 0

පෙනහලු ආසාදනයක් සහ ස්වසන ආබාධ හේතුවෙන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය මේ වනවිට යම්තාක් දුරකට


චීනයෙන් නව කොරෝනා වයිරසයක්
2025 පෙබරවාරි මස 23 1564 1

මෙම වයිරසය නම් කර ඇත්තේ HKU5-CoV-2, යනුවෙනි. මෙය ’කොවිඩ් 19’ කොරෝනා වයිරසයට බෙහෙවින් සමානය.


පාප්තුමන්ගේ තත්ත්වය නරක අතට
2025 පෙබරවාරි මස 23 1388 0

පෙනහළු ආසාදනයක් හේතුවෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගතවුණු පැය 24 දී නරක අතට හැරුණු


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 180 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 409 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 177 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site