IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ටොන් දෙකක පරෙවි බෙටි පල්ලියේ

ස්වීඩනයේ පුරාණ පල්ලියක කළුනක උඩු මහලේ තිබී ටොන් දෙකක පරෙවි බෙටි ඉවත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. කු‍ළුනේ ඉහළ පිහිටා තිබූ කපොල්ලක් වසා දැමීමට  අතපසු වීම නිසා පරෙවියන් ඉහළ මාලය සිය නිවහන බවට පත් කරගෙන තිබේ.  එකතු වී තිබූ බෙටි ප්‍රමාණය අනුව දශක ගණනාවකට පෙර සිටම ඒවා ඉවත් කර නැත. පල්ලියේ කළමනාකරු පවසන අන්දමට ඉහළ මාලය සෙන්ටිමීටර් 12ක් උසට පරෙවි බෙටි වලින් වැඩී තිබී ඇත. සියලු දෙනා  එම අපද්‍රව්‍ය ඉවත් කිරීමට ලොකු ගෝනි 160ක් අවශ්‍ය විය. කො.වී.



අදහස් (9)

ටොන් දෙකක පරෙවි බෙටි පල්ලියේ

අමිල කටුනායක Sunday, 25 November 2012 12:07 PM

ගිනස් පොතටත් යයි (ස)

:       0       0

බමුණුගම Saturday, 24 November 2012 05:45 AM

උඩුමහල ඒ තරම් ශක්තිමත්ව තනපු කෙන්ත්‍රාත් කරුවක් හොඳයි වගේ (ස)

:       0       0

හේරත් Sunday, 25 November 2012 12:40 PM

ටොන් කීයක පරෙවියොද? ලංකාවේ හිටියා නම් මිනිස්සු පරෙවි කොත්තු හරි දාන්න පටන් ගනීවි. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 25 November 2012 03:05 PM

මේක අපේ රටේ වුණා නම් එහෙම කට්ටිය උඩ පැන පැන අදාළ බලධාරීන් වෙනුවෙන් කාටූන් අදීවි. (නි)

:       0       0

මධු Friday, 23 November 2012 02:01 PM

පොහොර වලට ගන්න (දී)

:       0       0

ලලිත් - කටාර් Saturday, 24 November 2012 02:23 PM

පරෙවි බෙටි විතරමද තිබුණේ? කොහොමවුණත් වගාවට හොද පොහොරක්. (නි)

:       0       0

නිහාල් Sunday, 25 November 2012 10:04 AM

අම්මෝ ඇත්තද

:       0       0

ශිරාස් Sunday, 25 November 2012 10:11 AM

පල්ලියේ අය කොහොමද නාහේ තියන් ඔතන හිටියේ (ස)

:       0       0

මධූ Sunday, 25 February 2018 04:10 AM

හොද වෙලාවට ලංකාවේ නෙවේ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 276 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 490 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 108 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 97 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 112 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2813 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 505 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site