ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, බොහෝ දෙනා අනාවැකි පළ කළ ආකාරයට තියුණු සටනක් පැවැතියත් අවසානයේ දී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් පරාජය කරමින්, ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්ද 270 සීමාව පසු කිරීමට රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය.
කමලා හැරිස්, ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අමතමින් විශේෂ කතාවක් පැවැත්වීමට සූදානමින් සිටිය ද ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමඟ ඒ සියල්ල අවලංගු කිරීමට ද කමලා හැරිස් කටයුතු කළාය.
මැතිවරණ කටයුතු ආ ආරම්භ වූ දා සිට කමලා හැරිස් කියා සිටියේ ට්‍රම්ප් ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවත්, ට්‍රම්ප් යළි ජනාධිපති ධුරයට පත්වුවහොත් ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යනු ඇති බවය.
ඇමෙරිකානු ඉතිහාසයේ පළමු උප ජනාධිපතිනිය වන 60 හැවිරිදි කමලා හැරිස් ජයග්‍රහණය කළේ නම්, ඇය ඇමෙරිකානු ජනපති ධුරයට පත්වන පළමු කාන්තාව, පළමු කළු ජාතික කාන්තාව, ප්‍රථම ඉන්දියානු-ඇමරිකානු සහ පළමු දකුණු ආසියාතික ඇමරිකානුවා බවට පත් වීමට ඉඩ තිබුණි.
(ඒ.එෆ්.පී.)
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
ඉරාන ජනාධිපති මෙසූඩ් පෙෂෙස්කියන්, ශුද්ධෝත්තම පාප්තුමන්ට ලිපියක් යවමින් ස්තුති කර ඇත. ඒ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියය
ඉන්දියානු අදානී සමූහයේ සභාපති සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු ද වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරද
බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර පැවැති ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් ආරම්භ කරමි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ට්‍රම්ප් දිනුවට කමලා දුකෙන්