ග්‍රෙග් නැමැති පුද්ගලයා බීබීසී පුවත් සේවයට තමන් දුටු දේ පැහැදිලි කරමින් ...
පෙන්සිල්වේනියාවේ, බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළිය අමතමින් සිටිද්දී, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා යැයි චෝදනා එල්ල වෙයි.
ට්‍රම්ප් රැළිය අමතද්දී, වෙඩි තැබීම කළ ස්නයිපර් තුවක්කුකරු, අඩි 400 ක් පමණ ඈතින් පිහිටි උස් ගොඩනැගිල්ලට ගොඩවන අයුරු දුටු රැලියට සහභාගී වූ එක් අයකු ඒ බව ට්‍රම්ප්ගේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට පැවැසුවත්, ඔවුන් එය ගණනකට නොගත් බව පැවැසෙයි.
සිද්ධියෙන් තැති ගත් ග්‍රෙග් නමැති එම ට්‍රම්ප් ආධාරකරු ඔහු දුටු දේ සහ ඔහු ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කළ බව බීබීසී මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.
'වහලයට කෙනෙක් නගිනවා මම දැක්කා. මම ඒක ආරක්ෂක නිලධාරීන්ට කීවා. ඒත් ඔවුන් මාව ගණන් ගත්තේ නැහැ. එසැණින් වෙඩි හඩ අසන්න ලැබුණා" යැයි ග්‍රෙග් නමැත්තා පවසා තිබේ.
ලන්ඩන් නුවර, ඩවුනිං වීදියේ, අගමැති නිල නිවසට තවත් අලුත් බළල් පැටවකු ගෙන ඒමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියෙර් ස්ටාර්මර් පියවරගෙන ඇත. මෙය අගමැත
ඇමෙරිකාවේ තෙදින සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට තමන් බලාපොරොත්තු වෙනවා යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණ
ජාතික ආරක්ෂකව සම්බන්ධයෙන් පවතින ගැටලු සැලකිල්ලට ගනිමින්, චීනයේ හෝ රුසියානු තාක්ෂණය භාවිතයට ගනිමින් නිෂ්පාදන කෙරෙන ‘ස්මාර්ට්’ මෝටර් රථ ඇමෙරිකාවට ආන
මෙම නව ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන්නකි. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය, වඳුරු උණ හෙවත් ‘එම්පොක්ස්’ වයිරස අවදානම සැලකිල්ලට ගනිමින්, ගොලීය මහජන සෞඛ්
දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ඉවක් බවක් නොමැතිව සිදුවුණු වන විනාශය හේතුවෙන්, දකුණු ඇමෙරිකාවේ ඇමසන් වැසි වනාන්තරයට ජර්මනිය තරම් විශාල වනාන්තර ප්‍රදේශය
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලැබිලා නැහැ