IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


තක්කාලි ටොන් 40 කින් ගහ ගනිති

චිලී රටේ වාර්ෂික ‘‘තක්කාලි සංග්‍රාමය‘‘පසුගියදා පැවැත්විණි.

7000 ක් පමණ දෙනා එක්ව සිටි අතර තක්කාලි වලින් එකිනෙකාට පහරදී ගැනීම ජයටම සිදුවිය.‘‘සංග්‍රාමය‘‘වූ තක්කාලි  ටොන් 40 කින් ඔවුහු ගහගත්හ.

මේ තක්කාලි සැපයෙන්නේ නොමිලයේය.මෙසේ වසරක් පාසා නොමිලයේ තක්කාලි සපයන චිලීයේ  තක්කාලි වෙළදුන් මෙවන් උත්සව ආධාරයෙන් තමනට නව ආයෝජන අවස්ථා මතු කර ගනිති.

මීට හා සමාන උත්සවයන් ස්පාඤ්ඤය ඇමරිකාව හා කොස්ටාරිකා බිද ඇත.



අදහස් (0)

තක්කාලි ටොන් 40 කින් ගහ ගනිති

හේරත් Tuesday, 19 February 2013 05:33 PM

පැණි බේරෙන තක්කාලි සෝස් පැකට් කරලා ලංකාවටත් එවන්න මලේ. (නි)

:       0       0

ලහිරු Wednesday, 20 February 2013 09:40 AM

මේවා පිස්සු වැඩ. තක්කාලි ටික විකුනගත්ත නම් කොච්චර ආදායමක් ගන්න තිබුනද?(නදී)

:       0       0

ගාමිණී Tuesday, 19 February 2013 12:31 PM

තක්කලි සංග්‍රාමය බලන්නත් කම්මැලියි. වටිටක්කා සංග්‍රාමයක් කළා නමි කම්මැලි නැතුව බලන්න තිබුනා.(නදී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 12:36 PM

හරිම අපරාධයක්. ඒත් ඒක ඒ රටේ විනෝදාංශයක්නේ. (නදී)

:       0       0

චන්න Thursday, 21 February 2013 01:24 AM

කන්න නැති රටකට දෙන්නකෝ (දී)

:       0       0

ප්‍රීති Tuesday, 19 February 2013 07:00 PM

වම්බටු සංග්‍රාමයක් කළා නම් හොද නැද්ද? (නි)

:       0       0

රූමි Wednesday, 20 February 2013 10:26 AM

ඕවා තමයි ආපහු බෝතල්වල දාලා එවන්නේ.(නදී)

:       0       0

අමිලා Tuesday, 19 February 2013 08:41 PM

මේක අපේ රටේ තිබිබ නමි කටිටිය තක්කලි පැත්තකින් තියලා අතින් පයින් ගහගනියි.(නදී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 19 February 2013 09:43 PM

අපරාදේ, තක්කාලි චට්නි හදලා වෙළඳ පොළට යවන්න තිබුණේ. (නි)

:       0       0

සදරුවන් Tuesday, 19 February 2013 02:20 PM

ගොවි නැගුම මෙහෙත් පටන් ගනිමු. (නි)

:       0       0

රොෂාන් Tuesday, 19 February 2013 02:25 PM

රටේ නම මාරු කළා නම් හරි ‍ටොමැටෝ කියලා. (නි)

:       0       0

ලලිත්- කටාර් Tuesday, 19 February 2013 02:48 PM

අපේ රටේ හිටපු ගමන් දේශපාලකයෝ පොල් ගහන්නේ ලොරිවලින්ම ගෙනල්ලා. ඉතින් බලනකොට මේක මොකක්ද?(නදී)

:       0       0

ලක්මාලි Wednesday, 20 February 2013 08:32 PM

පිස්සු අනේ (දී)

:       0       0

අජිත් Thursday, 21 February 2013 08:02 AM

චිලී රටේ තියෙන්නේ මහ මෝඩ තක්කලි සංග්‍රාමයක්. ඒකත් අවුරුද්දකට එක වරයි. ඒකට අපේ රටේ ඔය තියෙන්නේ නියම මඩ සංග්‍රාමයක් අවුරුද්ද පුරාවටම.(නදී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 03:29 PM

ඇයි හිටිගමන් දඹුල්ලේ එළවළු විකුනන්න බැරිව වලදාන්නේ.(නදී)

:       0       0

රුවනී Tuesday, 19 February 2013 03:42 PM

අපොයි සල්ලි.(නදී)

:       0       0

රුවනී Tuesday, 19 February 2013 03:43 PM

අපේ රටේ ගහගන්න දේවල්වල හැටියට ඕක මොකක්ද?(නදී)

:       0       0

ශලිනි Thursday, 21 February 2013 10:05 AM

මේ උත්සවය සැණකෙළියක්. සාමාන්‍යයෙන් ස්පාඤ්ඤය,පෘතුගාලය වගේ රටවල මේ වගේ සම්ප්‍රදායන් තියෙනවා. දොඩම් වලිනුත් ගහ ගන්නවා. මේවට ගන්නෙ ඉදිලා වැඩිවෙලා බෙරි වෙච්ච තක්කාලි. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට මේ උත්සව හේතු වෙනවා. මේවා කන්න නැති රටකට දුන්නා නම් ඒ රටේ ඉන්න දේශපාලනඥයෝ කියයි තක්කාලි දුන්න නම් බතුත් දීපල්ලා කියලා. (නි)

:       0       0

සම්පත් Friday, 22 February 2013 09:17 AM

මම දැකලා තියෙනවා සමහර අප්‍රිකානු රටවල කන්න නැතුව කූඹිත් එක්ක කෑම අහුලාගෙන කනවා. ඒ වගේ රටකට දුන්නොත් නරකද?(නදී)

:       0       0

මාලා Tuesday, 19 February 2013 11:58 AM

අපිත් ගොවි උද්ඝෝෂණ වලදී මේක කරමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 361 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 666 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 120 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 105 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 121 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2819 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 731 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2039 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site