IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


තන පුඩුව හැපී යැයි මව බිළිඳාට කතුරෙන් අනී

කිරි දෙමින් සිටියදී පියයුරක් සැපී යැයි මාස 8ක් වයසැති බිළිදෙකුට කතුරු තුඩකින් අනු වාරයක් ඇනීමෙන් ලේ ගලමින් සිටි බිළිදෙකු ‍බේරා ගැනීමට  චින වෛද්‍යවරු සමත් වුහ.

සියෝ බා ඕ නම් බිළිඳා මව සහ මාමලා දෙදෙනෙකු සමග චීනයේ ජියංසු ප‍්‍රදේශයේ ජීවත් වෙයි.කසල ප‍්‍රතිචකීකරණයෙන් ඔවුහු ජීවත් වෙති. බිළිදාගේ මුහුණට මැහුම් සියයක් පමණ දැමීමට සිදු විය.

 බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වීම වාසනාවක්යයැයි වෛද්‍යවරු පවසති. 



අදහස් (0)

තන පුඩුව හැපී යැයි මව බිළිඳාට කතුරෙන් අනී

චන්දි Saturday, 13 July 2013 12:12 PM

යක්සනියෙක්ද,මෙහෙම දෙයක් කරන්න,මට මතක් උනේ ,මගේ ලොකු පුතා පුංචි කාලේ කිරිබිල බඩ පිරුණම එය මගෙත් ඔහොම විකනවා .මම උයී,කියන විට මහා හයියෙන් හිනා වෙනවා ඊට පසේ එය එක හැමදාම කරලා ,අපි දෙන්නම හිනා වෙනව.., ඔන්න ඔහොමයි අපි දරුවෝ හැදුවේ (අ)

:       0       0

මෝහමෙඩ් Friday, 12 July 2013 10:52 PM

තුක් විතරක්. නොදකින් මෙහෙමත් අම්මලා.(නදී)

:       0       0

සුගත් Saturday, 13 July 2013 12:32 PM

අහම්බෙන් වෙන්නඇති හම්බවෙන්න ඇත්තේ (අ)

:       0       0

අසංග Saturday, 13 July 2013 12:41 PM

අනේ මේ වගේ අම්මලා. (අ)

:       0       0

ට්‍රාත් Friday, 12 July 2013 11:04 PM

මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ.(නදී)

:       0       0

අමිල Sunday, 14 July 2013 01:59 AM

අන්න අම්මල. චික් විතරක්!(නදී)

:       0       0

අචිනි Saturday, 13 July 2013 01:35 PM

ලංකාවට එවන්න පළාත් සභාවට තරග කරන්න සුදුසුයි (අ)

:       0       0

බංඩා Sunday, 14 July 2013 03:41 AM

කාලි අම්මගේ දුව වෙන්න ඇති.(නදී)

:       0       0

ආනන්ද Saturday, 13 July 2013 01:52 PM

අම්මෙක් නෙමෙයි මේ. (ස)

:       0       0

චන්දි Sunday, 14 July 2013 05:39 AM

චීන මිනිස්සු හරියට සත්තු වගේ.ඔය මිනිස්සු උන්ගේම මළ දරුවෝ සුප් හදලා බොනවා. දකින තැන කෙල ගහන්නයි තියෙන්නේ.ලෝකේ ඉන්න ජරාම ජාතියක්. (නි)

:       0       0

අනිල් Sunday, 14 July 2013 06:16 AM

දරු සෙනෙහසක් නැති අම්මලා... (නි)

:       0       0

ඩිල්ශානි Sunday, 14 July 2013 06:29 AM

දැන් චීනයේ මිනිසුන්ගේ ගුණවත් බවක් නැහැ. මුදල දෙවියන් කර ගත්ත සමාජයක්. දැනට අවුරුදු තුනකට පෙර ලෝකයේ පත්තර වල තිබුන චීනයේ පාරක අවුරුදු 2 ක ළමයෙක් වාහනයකට අහුවෙලා පාරේ වැටිලා ඉන්නකොට අනිත් වාහන ළමයා යට කරමින් ගියා. කවුරුවත් තම වාහනේ නැවැත්තුවේ නැහැ. (නි)

:       0       0

රජින්ද Sunday, 14 July 2013 04:21 PM

කොමියුනිස්ට්කරණයේ ප්‍රථිපල තමයි ඕව. ඔවැනි රටවල්වල ආගම ධර්මය වෙනුවට කොමියුනිස්ට් ප්‍රතිපත්ති වලින් ධනවත් වුවත් මිනිසත්කම අතින් වාසනාවන්ත මිනිසුන් බිහි වන්නේ නැත.(අ)

:       0       0

රූපවතී Saturday, 13 July 2013 02:10 PM

ලොව සිටින නපුරුම, කාන්තාවන් ඉන්නේ චීනයේ, මේ රුපය මම බැලුවේ නැහැ මට බලන්න බැහැ, මටත් සති 7ක දරු පැටියෙක් ඉන්නව, හදවත නැවතුනා වගේ දැනුනා, අසරණ දරුවට ජීවය ලැබේවා... ! (ස)

:       0       0

කුමාරි Saturday, 13 July 2013 01:16 AM

අනේ දෙයියනේ මොන දරුවද ඔය වැඩේ නොකරන්නේ. ඔය දරුවා නැවත ඔය අම්මට නම් දෙන්න එපා.(නදී)

:       0       0

ඇසළ Saturday, 13 July 2013 02:27 PM

කොච්චර අදහස් තිබ්බත් අචිනිගේ අදහස විතරයි අදට ගැලපෙන විදියට පිළිගන්න පුළුවන් එකකට තියෙන්නේ. සුබ පැතුම් අචිනි.(නදී)

:       0       0

රඹණි Saturday, 13 July 2013 02:40 PM

මගේ හදවත් නැවතුනා වගේ. (ස)

:       0       0

චන්ද්‍ර විරසිංහ Wednesday, 17 July 2013 07:28 AM

අම්මාවරුන්ටත් නිගාවක්! (නි)

:       0       0

මුතුර් වසන්ත Sunday, 14 July 2013 08:40 AM

අනේ මෙහෙමත් අම්මලා! (නි)

:       0       0

හේරත් Sunday, 14 July 2013 09:10 AM

කෝ එතකොට පැටියගේ තාත්තා? අම්මට විතරද බනින්නේ? (නි)

:       0       0

චන්දි Sunday, 14 July 2013 05:20 PM

මේ චන්දි,ඔයලියපුදේ කියවන්නත් අප්පිරියයි ඔය කොහෝමද දන්නේ සුප් හදන කතාවක් ජරා කතා ලියන්නවත් එපා මට පෙන්නේ ඔයාටත් පිස්සුද කොහෙද..,ෂික්.., ඔයානම් !!!! (අ)

:       0       0

චන්දා Saturday, 13 July 2013 04:45 AM

මෙවැනි පුවත් නොදානවා නම් යෙහෙකි. සමාජ ප්‍රගමනයට වෙන සෙතක් නැත. (නදී)

:       0       0

උපාලි Saturday, 13 July 2013 03:26 PM

යක්ෂනියක්ය යමරජිදේ ඹය ගැහැණී, යම ලෝකෙට ගියත් කරයි ජීවිත හානී, ‍පෙන්වයි නරුම කම ඹතනත් කරපානී ලෝදිය වැලේ ගිල්වනු මැන ඔය ගෑණී.(නදී)

:       0       0

රංගන Wednesday, 17 July 2013 03:44 PM

මේ කාන්තාව මනසික රෝගයකින් පෙලෙන කෙනෙක්.. කිරි දුන්න කියන එකත් පුදුමයක්. (ස)

:       0       0

ධනු Sunday, 14 July 2013 10:22 AM

චීනය කියන්නේ ලංකාව වගේ 60 ගුණයක් විතර ජනගහණය ඉන්න රටක්නේ. නමුත් මේ ව‍ගේ සිද්ධි හරිම අඩුයි චීනයෙ. නමුත් ලංකාවෙ පත්තරයක් ගත්තොත් මේ වගේ ඒවා කොච්චර තියෙනවද? (දී)

:       0       0

සෑම් Saturday, 13 July 2013 06:29 AM

ඕක තියෙන්නේ බිලිදා වෙනුවෙන් නෙමෙයිද? (නි)

:       0       0

උපාලි Saturday, 13 July 2013 06:43 AM

මානසික රෝගියෙක්ම තමයි. නැත්නම් මිනිස්සු අතින් බැරිවෙලා ඔහොම හැපුනත් ඒ ගොල්ල ගණන් නොගන්න එකේ මේ නොදරුව අතින් වෙච්ච දේට ඔහොම තරහ යයිද? (නදී)

:       0       0

නිල්මිණි Saturday, 13 July 2013 04:17 PM

ඒ කාන්තාව දෙන ලොකුම දඩුවම දෙන්න ඕන.හදවටක් නැති මහා පව් කාර ගැහැනේයක්.එම දරුවට ඉක්මන් සුවය ලැබේවා. (අ)

:       0       0

බමුණු Saturday, 13 July 2013 07:00 AM

'ඕක තියෙන්නේ බිලිදා වෙනුවෙන් නෙමෙයිද?'(නදී)

:       0       0

සදිකීන් Saturday, 13 July 2013 04:53 PM

ළමයගේ මුහුණ කාලා හරිම දරුණු මිනිස්සු (ත)

:       0       0

අසිත Sunday, 14 July 2013 11:31 AM

පපුවත් එක්ක හිරිවැටුනා මේක අහපුවහම. මේ කාන්තාවට නම් හොදක් වෙන්න එපා (දී)

:       0       0

අසේල Saturday, 13 July 2013 05:46 PM

සංසාර ගත වෛරක්කාරයෝ. (ත)

:       0       0

අමිල කටුනායක Saturday, 13 July 2013 08:05 AM

පවු චූටි එකා (නි)

:       0       0

චින්තක Saturday, 13 July 2013 06:18 PM

වැරදිලා මනුස්ෂ භාවයක් ලබපු තිරිසනෙක්.ඕවට ඉතින් අපි බනින්න ඕනි නැ.දිට්ට ධර්ම වේදනීය කර්මය පඩිසන් දෙවි.අහිනිගේ අදහසනන් කියල වැඩක් නැ. (අ)

:       0       0

මදුෂාන් Sunday, 14 July 2013 12:10 PM

අම්මා කියන නමටත් අවනම්බුවක්.... (දී)

:       0       0

විජේතුංග Saturday, 13 July 2013 08:35 AM

රජකාලේ දඬුවම් දෙන්නයි තියෙන්නේ. (ස)

:       0       0

සජිත් Thursday, 18 July 2013 03:24 PM

ඇන්ටෝ බෞද්දයන් ඉන්න හින්දා වෙන්න ඕනේ මේවා වෙන්නේ, එක දැන් කාටත් පේන දෙයක්.(නදී)

:       0       0

අමිල - බලංගොඩ Saturday, 13 July 2013 09:17 AM

මේක පැහැදිලිව මානසික රෝගයක්. සමහර අම්මල ළමයි මරල ති‍යෙනවා කියල මම කියවල තියනවා. හොඳ සිහියක් තියන මනුස්සයෙක් හිතන්නෙවත් නැති දෙයක්නේ කරලා තියෙන්නේ. මගේ දරුවාගේ මදුරුවෙක් කාලා තිබුනත් මටනම් හිතට දුක්යි. (ස)

:       0       0

අනන්දආර් Saturday, 13 July 2013 07:18 PM

අං තියෙන එලදෙනවත් කිරිබොන පැටියා කොතරම් වද දුන්නත් ඌට අනින්නේ නැහැ. "කොන්ඩේ බැඳපු චීන්නු" කියන්නේ හරකුන්ටත් වඩා අන්තයි කියන එක වෙන්න ඇති. (නදී)

:       0       0

පාරා Saturday, 13 July 2013 07:21 PM

අහන්න, කියවන්න, දකින්න, ලැබෙන්නෙත් අපේ පවටයි, ලොවේ මෙවන් දේවල් නොවේවා. (නදී)

:       0       0

ගයාන් අතුරලිය Saturday, 13 July 2013 10:12 AM

මෙයාව ගල් ගහලා මරන්න ඕනි. (අ)

:       0       0

කුමාරි Sunday, 14 July 2013 01:24 PM

මෝඩ ගෑනු. හිතක් පපුවක් නැද්ද කොහෙද? පුංචි ළමයෙකුට කතුරෙන් අනිනවද? (දී)

:       0       0

ඇන්ටෝ Sunday, 14 July 2013 01:28 PM

බෞද්ධයින් ඉන්න චීනයේ මේවත් වෙනවද? (දී)

:       0       0

නලිත Thursday, 18 July 2013 04:14 PM

දිල්ෂානි,ඔය වීඩියෝ එක මමත් ඉන්ටර්නෙට් එකේ දැකලා තියෙනවා. ඒ පොඩි ළමයට කවුරුවත් උදව් කලේ නැහැ.අන්තිමට ඒ ළමයා බල්ලෙක් ගානට පාරේ මැරුනා.හැබැයි තවම ලංකාවේ ටිකක් හරි මනුස්සකම රැදිල තියෙනවා. (නි)

:       0       0

බුද්ධික Friday, 12 July 2013 09:35 PM

යකඩ අම්ම (අ)

:       0       0

රාහු Friday, 12 July 2013 10:01 PM

මරන්න එපැයි මේ කරපු වැඩේට.(නදී)

:       0       0

ඡායා Friday, 12 July 2013 10:07 PM

කිරි දෙන අම්මලා හැමෝටම මෙහෙම අද්දැකිමි කොතෙකුත් ඇති. අනේ මෙහෙමත් අම්මලා.(නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 12 July 2013 10:11 PM

අනුමානයක් නැහැ ඔය අම්මා දරුවාට කතුරෙන් මැරෙන්නම අනින්න ඇති. සල්ලි කාර චීනුන්ට මව් කිරි ලීටරය (ලංකා මුදලින් 68400/=)විකුණා මුදල් ලබා ගන්න.(නදී)

:       0       0

සමීර Saturday, 13 July 2013 11:00 AM

මේ ක්‍රමය ලංකාවෙට පමිනෙයි ද ඒහැම එකම අආදර්ශයට ගන්නේ චිනන්නේද (අ)

:       0       0

වසන්ත Friday, 12 July 2013 10:15 PM

මෙයාව ගල් ගහලා මරන්න ඕනි.(නදී)

:       0       0

ජානී Friday, 12 July 2013 10:18 PM

දරු සෙනෙහසක් නැති තවත් අම්මා කෙනෙක්. මානසික රෝගයකින් පෙළෙනවා වෙන්න ඇති. නැත්නම් කිරි සප්පයෙකුට ඔය වාගේ දෙයක් කරන්න පුලුවන්ද?(නදී)

:       0       0

මොහොමඩ් අසීෆ් Saturday, 13 July 2013 11:26 AM

පවු

:       0       0

ඇන්ජලෝ Saturday, 13 July 2013 10:09 PM

මෙවන් විපත් යලි නොවේවා! (නි)

:       0       0

ජීවක Saturday, 13 July 2013 10:26 PM

අපිට ඉතින් චීනෙම පිහිටයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 415 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 137 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 133 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 458 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 865 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 138 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site