නිව්යෝර්ක් හි කොලොම්බියා විශ්ව විද්‍යාලය ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය නව මානයකට රැගෙන යමින් විනාඩි 30 ක් තුළ ආහාරයට ගත හැකි චීස් කැබැල්ලක් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂනය භාවිත කරමින් සකස් කිරීමට සමත්ව ඇත.
ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ඔස්සේ ආහාර සකස් කිරීම වසර 20 ක පමණ කාලයක සිට යථාර්තයක්ව තිබුණත් ඒ සඳහා යොදා ගත හැකිව තිබුණේ අමුද්‍රව්‍ය සීමා සහිත ප්‍රමාණයකි.
එම අමුද්‍රව්‍ය වලින් සකසා ගනු ලැබූ ආහාර ද්‍රව්‍ය මිනිසුන් ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් නොදක්වන ආහාර විය.රටකජු බටර් සහ කෙසෙල් චීස් කේක් එකක් සකස් කර ගැනීම සඳහා එම අමුද්‍රව්‍ය තලපයක් ලෙස සකස් කර ගැනීමට කොලොම්බියා විශ්ව විද්‍යාල කණ්ඩායමට සිදුව ඇති ඇති අතර ඔවුන් 8 වෙනි උත්සාහයේදී සාර්ථක චීස් කේක් කැබැල්ල සකස් කර ගැනීමට සමත්ව ඇත.
නමුත් ඔවුන් සකස් කළ චීස් කේක් කැබැල්ලේ රසය කෙබඳු දැයි කණ්ඩායම පවසා නොමැත.
(විමුක්ති එස් රුද්‍රිගු)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ත්‍රිමාණ මුද්‍රණයෙන් සැකැසූ චීස් කෑල්ල