IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


තුවක්කුවක් අරගෙන සටනට සූදානම් වෙන්න

(විමුක්ති එස්. රුද්‍රිගු)

යුක්රේන හමුදාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් හැකියාව ඇති සියලු දෙනාම තුවක්කුවක් රැගෙන සටනට සුදානම් වන ලෙසත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ජනතාව අමතා ප්‍රකාශ කළේය. 

එමෙන්ම රුසියාව සමග තිබෙන සියලු  රාජ තාන්ත්‍රික සබඳතා අත්හරින බවත් ඔහු පැවැසීය.

රුසියානු ප්‍රහාරය අතීතයේ නාසි ආක්‍රමණයට සමාන බවත් ජනාධිපති සෙලෙන්ස්කි පැවසුවේය. මෙම ප්‍රහාරය නවත්වන ලෙස ඉල්ලමින් රුසියානු රජයට විරුද්ධව උද්ඝෝෂණ කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

මෙයට පිළිතුරු ලෙස ප්‍රකාශයක් නිකුත් කරමින්  රුසියාව කියා සිටියේ තමුන් යුක්රේනය සමග ඇති රාජ තාන්ත්‍රික සම්බන්ධතා අත් හරින බව ප්‍රකාශ නොකලත් ඒ පිළිබඳ සිතමින් සිටි බවයි.යුක්රේනයේ මෙම තීරණය තාර්කික තීරණයක් බව රුසියානු රජය වැඩි දුරටත් පැවසීය.



අදහස් (4)

තුවක්කුවක් අරගෙන සටනට සූදානම් වෙන්න

Prabha Thursday, 24 February 2022 06:55 PM

මේ මනුස්සයා ගිල්ලේ ඇමෙරිකන් ලණුවක් නෙමෙයි නැව් කඹයක්...!

:       8       72

චන්දන Friday, 25 February 2022 06:58 AM

ඇත්ත... තවත් ඉරාකයක් බිහිවෙමින් තිබෙනවා. යුක්රේනය ජනාධිපති කිසිම දේශපාලන අත්දැකීමක් නැති අයෙකි... මේවා හැමෝටම හොඳ පාඩම්...

:       0       1

කිරි පුතා Thursday, 24 February 2022 07:03 PM

මෙය ඊළඟ ලෝක යුද්ධයක් බවට පත් නොවී සියලු මිනිසුන් ආරක්ෂා වී සංසිඳේවා...!

:       2       114

ranjith Thursday, 24 February 2022 09:05 PM

කෙළවෙනකොට කවුරුවත් නෑ... දැන් ඉතින් කාලා වරෙන්කෝ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 78 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 84 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 35 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 46 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 315 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 246 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 785 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2183 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site