තුවාල මැහුම් දැමීමට භාවිතා කරනා සැත්කම් නූල් හා කටු වල යුගය අවසාන කරමින් ලේසර් තාක්ෂණය හා රත්රන් භාවිතා වන නව ‘‘මැහුම්‘‘ දැමීමේ ක්‍රමයක් හදුන්වාදීමට විද්‍යාඥයෝ පිරිසක් සැරසෙති.
මේ ක්‍රමය ශල්යකර්මවලදීත් භාවිතා කළ හැකි බව සදහන්වේ.මෙහිදී සිදුවන්නේ ලේසර් කිරණ කදම්භයක් හා රන් හුයක් යොදාගෙන සම ‘‘පෑස්සීමයි‘‘.රන් හුය සම්පූර්ණයෙන්ම රත්රන් වලින් නිමව නොමැති අතර එහි රත්රන් වලට අමතරව විශේෂ සංඝටක කිහිපයක්ද අඩංගුය.ඒවායින් හුය කැඞී යාම වළක්වයි.ඇදීම් හා හැකිළීම් වලටද මේ හුය ඔට්ටුය.
සාමාන්‍ය මැහුම් දැමීමකට පසු සම මත කැපී පෙනෙන කැළැල් ඇති වුවද මේ ක්‍රමයේදී එවැන්නක් සිදු නොවන බවද කියැවේ.
සිරුර අභ්‍යන්තරයේ සිදුකෙරෙන මැහුම් දැමීම් වලටද මේ ක්‍රමය යොදාගත හැකි බව පර්යේෂණ කටයුතු මෙහෙයවූ විද්‍යාඥ පිරිස පවසයි.විශේෂයෙන් රුධිර නාළ” බඩවැල් ආදී ස්ථාන වල සිදුකෙරෙන ශල්‍යකර්ම අවසානයේ කාන්දු ඇති නොවන සේ මැහුම් දැමීම සිදු කළ යුතුවේ.එවැනි අවසථාවන් වලටත් මෙය ගැළැපෙන බව ඔවුන් කියයි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තුවාලෙටත් ලේසර්
මුරුගන් Monday, 13 May 2013 08:34 AM
සොයාගත් සියල්ලටම පින්. විශිෂ්ටයි. (නි)
සාලිය වික්‍රමසුරිය Sunday, 12 May 2013 09:07 PM
විශ්මිතයි (නි)