වයඹ දිග මෙක්සිකෝවේ සිට කැලිෆොර්නියා බොක්ක දක්වා විහිදෙන බිම් තීරුවේ මහා පැල්මක් ඇතිව තිබේ.
අඩි 26 ක් පමණ ගැඹුරු හා අඩි 16 ක් පමණ පළල වන මෙම පැල්ම කෙසේ ඇතිවූවේදැයි කිසිවෙකුටවත් මේ දක්වාම නිශ්චිත හේතුවක්් ලබාදෙන්නට හැකිව නොමැත.
මෙක්සිකෝවේ භූවිද්‍යාඥයින් පවසන්නේ මෙය පසුගියදා සිදුවූ භූමිකම්පාවේ ප්‍රතිඵලයක් ලෙස හෝ පොළව යටින් ගලා බස්නා දිය දහරාවක් නිසා හෝ ඇතිවන්නට ඇති බවයි.
මෙම පැල්ම තරණය කිරීමට නොහැකි තරම් පළල වන බැවින් එම ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයින්ට සැතපුම් ගණනාවක් දුර ගෙවාගෙන එය වටෙන් යාමට සිදුව ඇත.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දකුණු ඇමෙරිකාවේ මහා පැල්මක්
හේවාවිතාරණ Tuesday, 26 August 2014 09:01 AM
මේ පෙනෙන්නේ වැලිතලාව මතින් ගලා ආ දිය පාරක් නිසා ඇතිවුන සේදී යාමකි (දී)
ජයසුන්දර Monday, 25 August 2014 06:19 PM
තමන්ගේ වැඩක් බලාගත්තා නම් නේද හොඳ බන්දුල අයියේ . (නි)
සමන් Monday, 25 August 2014 10:26 AM
2012 ෆිල්ම් එක වගේද???????????????? (දී)
රොකී Tuesday, 26 August 2014 02:33 AM
ලංකාවේ දේශපාලුවෙක් ඔය පැත්තේ සංචාරයක්වත් කළාද? (නි)
සුමින්ද (වියට්නාම්) Tuesday, 26 August 2014 10:56 AM
බන්දුල මතයට වයස කියද? පොලව පැලෙන්න තිබ්බේ ඔබාමාගේ කකුල්දෙක මැද්දෙන්. (නදී)
ගොඩගම Tuesday, 26 August 2014 03:10 AM
රූපවතිගේ දැනුම බින්දුවයි. මඩක්වත් හරියට ගහගන්න බැහැ. (නි)
කුමාර Tuesday, 26 August 2014 11:07 AM
2012 ෆිල්ම් එක මතක් වෙනවා (දී)
නැනි Tuesday, 26 August 2014 03:18 AM
තව තවත් හොරරහසේ බෝම්බ ටෙස්ට් කරපල්ලා , තව පැලෙයි. (දී)
රූපවතී Monday, 25 August 2014 11:41 AM
මුළු ඇමරිකාවේම මිනිසුන් දැන් පොළව පලාගෙන අරගෙන යන්නයි හදන්නේ. මොකද දුප්පත් රටවලට කරන හිංසන නිසාම පොළෝ මහී කාන්තාව කම්පාවෙලා (නි)
රනිල් Monday, 25 August 2014 12:04 PM
කව්රුහරි මහා පච ගහනවා ඇති. (අ)
බන්දුල පෙරේරා Monday, 25 August 2014 03:17 PM
සත්‍ය මහත්තයවත් ඔය පැත්තේ ගියාද දන්නේ නැහැ.වැලිවේරියේ මිනී උතුරු මුදින් මතු කරවපු කට්ටියනේ..(අ)
බණ්ඩා Tuesday, 26 August 2014 07:06 AM
රුපවති අක්කේ පොලව පැලිලා තියෙන්නේ මෙක්සිකෝවේ ඒක කාටවත් කරදරයක් නැති අහිංසක රටක් .(දී)
ඉසුරන්දි Monday, 25 August 2014 08:41 AM
ඒ අතින් අපේ රට කොච්චර වාසනාවන්තද? (නි)
විල්ගමුව Tuesday, 26 August 2014 07:52 AM
බන්දුල පෙරේරා මහතා කියන කතාව හරි (දී)