නිව්යෝක් සරසවිය මඟින් නවතම පර්යේෂණයනකින් අනාවරණය වී ඇත්තේ නිතර දුම්බොන්නන්ට වඩා දුම්බොන්නන් ළඟ සිටින්නන්ගේ ශරීරයට රසායනික වර්ග ඇතුළුවන බවයි.
ඊට හේතුව වශයෙන් පර්යේෂණ කණ්ඩායම පවසා සිටියේ දුම්බොන්නන් දුම්වැටි පානය කිරීමේදි පිටකරන දුම් රොටු හානිකර බවත් දුම්වැටි නොබොන පුද්ගලයන්ගේ ශරීරයට ඇතුළුවන්නේ එම විෂ දුමාරය බවත්ය.
දුම්නොබොන සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් පවා නිකොටින් නිකොටින් රසායනයට ඇබ්බැහි වෙතියි පර්යේෂකයෝ කියති.
දැන් සියල්ල ක්‍රමයෙන් වෙනස් වී ඇති බවත් කෙදිනකවත් දුම්වැටි පානය නොකළ පුද්ගලයන් දැන් ඉඳහිට දුම්පානයට පුරුදුව ඇති බවත් මෙම පර්යේෂණයට සහභාගී වූ විද්‍යාඥයෝ පවසති.
මෙම පර්යේෂණයට සහභාගි මහාචාර්යය වෛද්‍ය දීපක් සැක්ස්එනා කියනුයේ මෙම සමීක්ෂණය සඳහා ඇමෙරිකානු සරසවි අටක පමණ සිසුන් සහභාගී වූ බවයි. ඊට සහභාගි වූ සිසුන්ගෙන් සියයට 12 කෙදිනකවත් දුම්වැටියක් භාවිතා කර නැත.
එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලනාධිකාරිය හා ඇමෙරිකා පෙනහළු පිළිබඳ සංවිධානය අවධාරණය කර සිටියේ දුම් නොබොන පුද්ගලයන් නොදැනුවත්වම විෂසහිත රසායනික වර්ග සිය ශරීරයට ඇතුළු කරගන්නා බවයි.
(ඩේලිමේල් ඇසුරෙනි)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම් බොන්නකු ළඟ හිටියොත් ඉවරයි
අමිල කටුනායක Wednesday, 18 December 2013 06:51 PM
පරණ තැටියක්නේ වාදනය කරලා තියෙන්නේ.(නදී)
අමිත් Wednesday, 18 December 2013 08:20 PM
බලාගෙන යනවිට මානව අයිතිවසිකම් කඩකිරීමක් නේ? බැරිද ඔය මානව අයිතිවාසිකම් සංවිධානයක සහාය ගන්න? (අ)
ගුණේ Thursday, 19 December 2013 08:00 PM
අපේ රටෙත් ඔය හා සමාන තත්වයක් තියෙන්නේ. (නදී)