දකුණු කොරියානු රජය, එරට රුසියන් තානාපති ජෝර්ජි සිනෝවීව් කැඳවා දොස් නැගුවේය. දකුණු කොරියානු රජය, එරට රුසියන් තානාපතිවරයාට දොස් නැගුවේ, යුක්රේන යුද්ධයේ
ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ජනපද කීපයක වැසියන්ට වේලාසනින් ඡන්දය ලබා දීමට අවස්ථාව හිමිවෙයි.
රුසියාවට අයත් ටැටර්ස්ථාන් පළාතේ, කසාන් නගරයේ දී, රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන්, බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව අද ඇරැඹේ. සමුළුව
ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නායකයකුගේ පුතකු සහ පාකිස්තානයේ ලාහෝර් නුවර තරුණියක අතර අන්තර් ජාලය හරහා විවාහ මංගල උත්සවයක් පැවැත්විණි. ඒ, මනාලයා ඇතුළු
මෙය ඊජිප්තුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. ඊජිප්තුවට මැලේරියාව තුරන් කිරීමට හැකි වූයේ වසර 100 ක මහන්සියක ප්‍රතිඵලයක
78 හැවිරිදි ලූලා ද සිල්වා සිය නිවසේ දී ලිස්සා වැටී හිස තුවාල වීම නිසා මෙසේ රෝහල්ගත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
දියමන්ති ජුබිලිය නිමිත්තෙන් මහ රැජිනගේ ඉටි රුවක්
සෙනෙරත් Thursday, 17 May 2012 05:04 AM
ලස්සනට හැදලා ...නියමයි..
අමිල කටුනායක Wednesday, 16 May 2012 01:18 PM
පව් අනේ....
රාජ මාමා Wednesday, 16 May 2012 02:39 PM
මෙහෙමවත් අල්ලන්න මේ කාන්තාවට වාසනාව තිබ්බා.
අලිබබා Wednesday, 16 May 2012 03:12 PM
අක්කේ ඔය ක්‍රමවේදය ගැන අපිටත් පොඩිඩක් කියල දෙන්නකෝ. ලංකාවෙත් ඉන්නවා නායකයො පිරිසක්. ඒ අයවත් ඔය විදිහට ඉටි රූපයක් කරල ප්‍රදර්ශනේට කෞතුකාගාරේ තියන්න පුලුවන්.