රටවල් දෙකක ඉපදුණු නිවුන් දරුවෝ දෙදෙනෙක් පසුගියදා ඔවුන්ගේ පළමු උපන්දිනය සැමරූහ.
ඞීලන් ජෝශප් එංගලන්යෙදි උපත ලද අතර ඔහුගේ නැගණිය හැනා රෝස් උපන්නේ ස්කොට්ලන්ත දෙශසීමාවට එපිටිනි.
මීට වසරකට පෙර දරුවන්ගෙ මව වන කීනන් ප්‍රසව වේදනාවෙන් පසුවු නිසා ඇයගේ ස්වාමියා වු ජෝ ෆොක්ස් ගේ මවගේ නිවසට ගොස් ඇත. එහිදි ඔවුහු 2012 යුරෝ කුසලාන අවසාන මහා තරගයද නැරැඹුහ.
තරගය නරඹමින් සිටින අතරතුර ඇගේ ප්‍රසව වේදනාව වැඩි වී ඇති අතර එහිදි වැඩි මහල් පුතු වන ඩිලන් උපන්නේය.
අනුපූරක වෛද්‍ය සේවා ලබාගෙන ඩිලන් හට උපත ලබා දුන්නද දරුවා නියමිත වේලාවට කලින් උපන් ලැබූ නිසා ඊළග දරු උපත සදහා රෝහලකට යා යුතු බව වෛද්‍යවරු කීය.
ඔවුන් පැයක පමණ දිගු ගමනකින් පසු ස්කොට්ලන්ත දේශසීමවේ පිහිටි මෙල්රෝස් රෝහලට පැමිණ ඇත.
හැනා හෙවත් කීනන මහත්මියගේ දෙවැනි නිවුන් දරුවා උපත ලබා ඇත්තේ පළමු නිවුන් දරුවාගේ උපතෙන් පැයකුත් විනාඩි 45කට පසුවයි.
දරුවාගේ පියා වන ජෝ ෆොක්ස් 25 මහතා පවසන්නේ තමන් පාපන්දු රසිකයකු බවය. දරුවන් දෙදෙනා ලොකු මහත් වූ අපූරු තරගයක් දැක බලාගත හැකි බවත් ඔහු පවසයි.
මෙම නිවුන් දරුවන් දෙදෙනාට අවුරුදු තුනක් වැඩි මහල් සොයුරියක් ද සිටි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෙරටක උපන් නිවුන්නු උපන්දිනය සමරති
ඉසංකා නන්දසිරි Monday, 15 July 2013 08:24 PM
හුරතල් පොඩ්ඩො දෙන්නෙක් (අ)