IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ධුරයෙන් වහා ඉවත් වෙන්නැයි ඊජිප්තු ජනපතිට හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

කයිරෝ අගනුවරට රැස්ව සිටින ලක්ෂ දෙකකට වැඩි විරෝධතාකරුවන්ගේ හඬට කන් දී, වහාම ධුරයෙන් ඉවත් වන්නැයි ඊජිප්තු හමුදාව එරට ජනපති

ජනපති මොර්සි

මොහොමඞ් මොර්සිට අනතුරු අඟවා තිබේ.

පැය 48 ක් ඇතුළත ජනපති ධුරයෙන් වහා ඉවත් වීමට කටයුතු කරන ලෙසටත් එසේ නොකරන්නේ නම්, කුමන්ත‍්‍රණය කර ජනපති මොර්සි බලයෙන් නෙරපා දමන බවටත් හමුදාව අනතුරු අඟවා ඇත.

ජනාධිපති මොර්සි හඳුන්වා දී ඇති නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ නව නීති ජනතාවගේ අප‍්‍රසාදයට හේතුවක් වී ඇති අතර විරෝධතා පැවැත්වෙන්නේ ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දීය.

විරෝධතාකරුවන් මේ වනවිට ජනපති මොර්සිගේ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂයේ මූලස්ථානයටත් සෙසු පක්ෂ කාර්යාලවලටත් පහර දී ගිනි තබා ඇතැයි ද පැවැසෙයි.

තරීර් චතුරස‍්‍රයට රැස්ව සිටින විරෝධතාකරුවෝ

 



අදහස් (0)

ධුරයෙන් වහා ඉවත් වෙන්නැයි ඊජිප්තු ජනපතිට හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

රුෂෙල් Thursday, 04 July 2013 01:14 AM

අචිනි,නිල්මිණි ඊජිප්තුව, ලේබනන් වගේ රට වල නිතරම බල අරගල, ඔය රටවල් වලින් අපිට ගන්න කිසි ආදර්ශයක් නැහැ.(නදී)

:       0       0

නිල්මිණී Wednesday, 03 July 2013 06:49 PM

මෙන්න හමුදා, සහ හමුදා නායකවරු,ආදර්ශයට ගත යුතුයි.(නදී)

:       0       0

දිල් Wednesday, 03 July 2013 12:15 PM

අනේ අනේ අචිනි, අපේ හමුදාවට රට ගැන තිබ්බ කැක්කුම නිසා නෙමෙයිද කොල්ලෝ ලක්ෂ ගනනකගේ ජීවිතේ පුජා කරලා අපේ රට බේරාගත්තේ? ඒ ටිකම මදිද ඔයාට? (නි)

:       0       0

පුජා Wednesday, 03 July 2013 03:22 PM

දිල්, රට ගැන කැක්කුමක් නැද්ද ඔයාට? (නි)

:       0       0

නිමල් Wednesday, 03 July 2013 03:46 PM

බල ලෝභී දේශපාලකයන් විසින් මඩ ගොහොරුවක් කළ මේ දේශපාලනයට අවතීර්ණ වීමට අපේ හමුදාවන් නම් කැමති නැත. (නි)

:       0       0

චානක Wednesday, 03 July 2013 01:10 PM

අචිනි : මේ කැක්කුම එන්නේ ඔයාලා වගේ අය ගැන... මංගල සමරවීරගේ එස්.එම්.එස් 5000 පච බලකායටනම් මෙහෙම හිතෙනවා ඇති.(නදී)

:       0       0

ශිරෂ් Wednesday, 03 July 2013 01:38 PM

අපේ මිනිස්සුන්ට උදේ කාපු දේ දවල්ට අමතක වෙන එකේ ඕකත් අහන්න දෙයක්ද දිල්? (නි)

:       0       0

අචිනි Wednesday, 03 July 2013 05:27 PM

දිල්, එයාල බේරගත්ත රට විනාශ කරන එකෙන් බේරගන්න එක ගැනයි මම කතා කලේ (අ)

:       0       0

සුදේශ් Wednesday, 03 July 2013 05:46 PM

අනේ අචිනි ඔයා පව්. තප්පුලන එකේ සීමාවක් තියාගන්න.(නදී)

:       0       0

රනිල් Wednesday, 03 July 2013 05:54 PM

අචිනි, ඔයා පරණ යූඑන්පී කාරයෙක්ද? මොනවා කරන්නද මෙයා, දුක තමා. (නි)

:       0       0

තුෂාර Wednesday, 03 July 2013 02:11 PM

මේ තහ්රිර් චතුරශ්‍රය නෙමෙයි. මේ ඇලෙක්ෂ් සැන්ඩ්‍රා වගේ මුහුද ආශ්‍රිත පැත්තක්.(නදී)

:       0       0

මොහමඩ් Wednesday, 03 July 2013 11:30 PM

අචිනි, කතා කරන්න දන්නෙ නැත්නම් කට වහගෙන ඉන්න (නි)

:       0       0

රොෂාන් Wednesday, 03 July 2013 02:16 PM

අරාබි වසන්තය නැගලා යනවා නේද? (නි)

:       0       0

අචිනි Wednesday, 03 July 2013 11:40 AM

අපේ හමුදාවට රට ගැන දැන් මේවගේ කැක්කුමක් නැද්ද (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 383 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 131 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 128 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 456 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 862 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 137 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 534 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2069 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site