ඇමරිකාවේ රොසරි බාලිකා උසස් පාසලේ වේදීකාව කඩා වැටී සිසුහු 25 දෙනෙක් තුවාල ලදහ.
පාසලේ වාර්ෂිකව ‘රතු සහ රත්රන්’ නැමැති නර්තන උළෙල පවත්වා අවසන් නර්තනය ඉදිරිපත් කරමින් සිටියදී වේදිකාව කඩා වැටිණි.
අවසන් රඟ දැක්වීම ලෙස බියොන්ස්ගේ ගීතයකට නර්තනයක් ඉදිරිපත් කරමින් සිටි සිසුවියන් 250 ක් පමණ එකවර වේදීකාවට ගොඩ වී එහා මෙහා නටද්දී වේදීකාව කඩා වැටුණු බවත් නරඹන්නෙක් අදහස් දක්වමින් පැවසීය.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නටද්දී වේදිකාව කඩා වැටේ
සේනක Saturday, 15 March 2014 10:36 AM
250 ක් ? එක පාර ? ඒක නැටුමක්ද ? වේදිකාවක නෙමෙයි මහ පාරක හරි, පිට්ටනියක හරි ඕක නටාගන්න තිබුනෙ. (දී)
උපුල් රත්නසිරි Saturday, 15 March 2014 12:47 PM
අනුන්ගේ ඇද කුද හොය හොය ඉන්නවා ... එත් වේදිකාවක් වත් හරියට හදාගන්න බැහැ (දී)
සුරංග Friday, 14 March 2014 04:53 PM
ඒ කියන්නේ බියොන්ස්ගේ ගීත අපලයි කියල ද? (අ)
චන්දන ලියනාරච්චි Friday, 14 March 2014 06:31 PM
ඇමරිකාවෙත් වේදිකා කඩා වැටේ අප රට ගැන කුමණ කතාද (අ)