සුපුරුදු පරිදි, වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ වාර්ෂික නත්තල් දින දේව මෙහෙය පවත්වමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා ලෝක සාමය ප්‍රාර්ථනා කළේය.
ශාන්ත පීතර බැසිලිකාවේ නත්තල් දේව මෙහෙයට 6,500 කට වැඩි පිරිසක් එක් වී සිටියහ.
තමන්ගේ හදවත ඇත්තේ බෙත්ලෙහොම් බවත්, සාමයේ කුමරුන් හෙවත් ජේසු බිලිඳා උපන් භූමියෙන් අද සාමය තුරන් වී, යුද ගැටුම් වර්ධනය වීම ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කනගාටුවන බවත් පාප්තුමා දේව මෙහෙය අතරතුරේ පැවැසුවේය.
නත්තලේ සැබෑ පණිවුඩය බලය පෙන්වීම හෝ දුර්වලයන් තලා පෙලා දැමීම හෝ නොව සැවොම සාමයෙන් ජීවත් වීම යැයි ද 87 හැවිරිදි පාප්තුමන් වැඩි දුරටත් පැහැදිලි කළේය.
වසර 2,000 කට පෙර, ජේසු බිලිඳා උපන්න බෙතේලෙහෙම අද ඇත්තේ පලස්තීනුවන් ජීවත් වන බටහිර ඉවුරේය. බෙත්ලෙහෙම, අද සංචාරක ආකර්ශණයකි. ඊශ්‍රායල හමුදා සහ හමාස් සටන්කාමීන් අතරේ පවතින ගැටුම් හේතුවෙන්, මෙවර බෙත්ලෙහෙම නගරයේ, නත්තල් සැමරුම් පැවැත්වෙන්නේ නැත.
(ඒ.එෆ්.පී.)
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි
නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ
ඇෆ්ගන් තලේබාන් සංවිධානය, තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට රුසියන් රජය තීරණය කළ බව එරට විදේශ අමත්‍යාංශය පවසා ඇත.
ඊශ්‍රායල හමුදාව, ලෙබනනයේ බේරූට් අගනුවර භූගත බංකරයක සැඟවී සිටි හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කිරීමෙන් පසු, හිස්බුල්ලා නායකත්වයට තවමත
ඉන්දියාවේ හර්යානා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ අතර වසර 10 කට පසු, හර්යානා ප්‍රාන්තයේ බලය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නත්තල් දේව මෙහෙය: පාප්තුමෝ සාමය ඉල්ලති