IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


නේපාලයේ ගඟ හරස්වී ඉන්දියාව යටවේ

නායයෑමකින් නේපාලයේ කත්මණ්ඩු නගරය ආසන්නයේ ඇති සන්කෝෂි ගංඟාව අවහිර වීම හේතුවෙන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය හරහා ගලා යන කෝෂි ගංඟාව පිටාර ගැලීමේ අවදානමක් හටගෙන ඇත. සිදුවීමට ඉඩ ඇති විනාශය වළක්වාගැනීම සඳහා අද සවස්වන විට බිහාරයේ ලක්ෂයකට අධික පිරිසක් ඉවත් කළ බවත් තවත් 20,000ක් පමණ ඉවත්කරමින් සිටින බවත් ඉන්දීය බලධාරින් පවසයි.

ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා ඉන්දීය යුද හමුදාව හා ගුවන් හමුදාව සූදානම්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බලධාරීන් පවසන්නේ බිහාරයට මීටර 10ක් පමණ උසැති දැවැන්ත ජල ප්‍රවාහයක් පැමිණීමට ඉඩ ඇති බවයි. 

173261955 INDIA-WEATHER-FLOODS MtqK4SAG
 



අදහස් (0)

නේපාලයේ ගඟ හරස්වී ඉන්දියාව යටවේ

රූපවතී Sunday, 03 August 2014 12:54 PM

අනේ දෙවියනේ මෙහෙමත් මෝඩයින් ඉන්නා රටක්. ගං මෝයේ නේද මේ පවුල් පිටින් පදිංචි වෙලා මහා හෙන බිල්ඩින් තනාගෙන පරිසරය විනාශයට පත් කරලා තියෙන්නේ ? දැන් විදවනවා. පුලුවන්නම් ඔය ගලාගෙන එන වතුර කද ජයලලිතාගේ ටව්මට හරවන්න. කෙනෙක්ට හැකිවේවා. (නදී)

:       0       0

සජීව Monday, 04 August 2014 05:59 PM

රූපවති කෙල්ලේ ඔයා නම් මරු ජය ලලිතා අපේ රටට විනයක්. (නදී)

:       0       0

රෑපවතී Monday, 04 August 2014 10:15 AM

ජයලත් සොයුර ..මට හිනා ඔයාගේ කතාවට ,, මට ඕන එහෙම හරි කියල හිත ටිකක් හදා ගන්න..?ඉන්දියාවේ ජල ගැල්මට වැඩියෙන් මගේ හිතට තියන අමාරුව තමයි ? මේ ජයලලිතාගේ ..ගෙවල් පැත්තේ ඔය කියන ජාතියේ වින්නැහියක් වෙනවානම් කියන සිතිවිල්ලයි ..මොකද? එයාගේ රජයෙන් එයා හිතාගෙන ඉන්නේ අපේ රටත් පාලනය කරන්නයි ...? (ස)

:       0       0

උපාලි Sunday, 03 August 2014 02:58 PM

රුපවති, ඔයා නම් නියම කතා ව තමයි කිවුවේ. අපිට උපදේස දෙන්න එන ඔයා ඉන්දියන් කාරයෝ ඒ අයගේ රටේ තියෙන අඩුපාඩු හදා ගත්ත නම් නේද හොඳ. (දී)

:       0       0

ජයලත් Sunday, 03 August 2014 06:10 PM

කොහොමද මෝඩ රූපවතී කෙල්ලේ ගලාගෙන එන වතුර ජයලලිතාට හරවන්නේ? මේක වෙන්නේ කොහෙද ජයලලිතා ඉන්නේ කොහෙද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 276 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 226 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 626 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 84 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 88 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 518 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2157 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site