IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


නයා වැසිකිළි ගිහින්

අඩි හයක් දිග විශාල නාගයෙකු ඉන්දියාවේ තානේ නුවර නිවෙසක වැසිකිලි කටින් නිවසට පැමිණි බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. නිවෙසේ ජිවත් වුවෙකු උදැසන ශාරීරික අවශ්‍ය තා වෙනුවෙන් වැසිකිළියට ගිය පසු මෙම නාගයා දැක තිබේ.

uwebbbnnamed-(1) web-nnamed



අදහස් (0)

නයා වැසිකිළි ගිහින්

ලලිත් Tuesday, 13 January 2015 11:54 AM

ජයන් ගේ කතාව මසුරන් වටිනවා. මේ වැසිකිලිය සවිකරලා තියෙන්නේ රේල්පාරේ. ඒක වෙන තැනක සවිකලානම් කවුරුවත් යන්නේ නැහැ. (අ)

:       0       0

අමල් Wednesday, 14 January 2015 07:41 AM

ඉතින් ඉන්දියාවේ මිනිස්සු පාවිච්චි නොකරන නිසා නයා යන්න ඇති (දිල්)

:       0       0

මදු Thursday, 15 January 2015 05:35 AM

පුදුමයි එත් ඇත්තයි (දිල්)

:       0       0

සමන් Monday, 19 January 2015 05:35 AM

මේ කිසි දෙයක් හිතා ගන්න බෑනේ (දිල්)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Thursday, 15 January 2015 05:41 AM

නයි අරින්න අරින්න,නයි එනවා. එ්කෙත් හැටි.(නදී)

:       0       0

සමන්ති Wednesday, 14 January 2015 02:45 PM

සාමන්‍යයෙන් සර්පයින් වැසිකිලි වලවල් වල සිටින මැඩියන් කෑමට වලතුලට යනවා . (අ)

:       0       0

අජිත් Monday, 12 January 2015 07:16 PM

ඔය නයා එළියෙන් ආ එකෙක් වෙන්න පුළුවන්ද? (නි)

:       0       0

අනුර Wednesday, 14 January 2015 08:48 AM

චඃ ඕක නාවල පිරිසිදු කරන්න වේවි වැසිකිලි ගිය කෙනා මොනවා කලද මන්ද නයා සිහි මදි ගතියෙන් ඉන්නේ (අ)

:       0       0

පාලිත Tuesday, 13 January 2015 02:28 PM

මලිත්, මේක නම් විදේශීය කුමන්ත්‍රණයක් තමයි (නි)

:       0       0

නයනා Wednesday, 14 January 2015 08:50 AM

මගේ ඔලුවට මල පහ කොරපු එකාව අහු වුණොතින් දෂ්ඨ කරන තැන මං දන්නවා ජරා මිනිස්සු (අ)

:       0       0

මුචලින්ද Wednesday, 14 January 2015 08:53 AM

කවුද බුමිතෙල් , එතනෝල් බීලද කොහෙද උදේ පාන්දර මන් ඉවර යි (අ)

:       0       0

අනු Wednesday, 14 January 2015 09:26 AM

ජයත් ඔයාගේ කතාවනම් කියල වැඩක් නැ (අ)

:       0       0

විද්‍යා Wednesday, 14 January 2015 05:51 PM

ඉන්දියාවේ වැසිකිළි තිබෙනවද? (නි)

:       0       0

මලිත් Tuesday, 13 January 2015 02:55 AM

මේක විදේශ කුමන්ත්‍රණයක් (නදී)

:       0       0

නන්දලාල් Wednesday, 14 January 2015 11:27 AM

හොඳට හැදිච්ච නයෙක් මේකා නම් !!!! පඳුරු ගානේ මල මුත්‍ර දානවා වෙනුවට වැසිකිලියකට ගිහින් ඒ වගේ වැඩ කරන සත්තුන්ට උනත් පදක්කමක් වගේ දෙයක් පිරිනමලා ඉස්ටුටි කරන්න ඕන නේද? ඒකට ඊට පස්සේ මොකොද වුණේ?

:       0       0

ගයාන් සංජිව Thursday, 15 January 2015 01:53 AM

මට නම් හිතාගන්නවත් බැහැ. අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

ලියනගේ Tuesday, 13 January 2015 03:53 AM

නයා දැක්ක ගමන් ශාරීරික අවශ්‍යතාවය නිකන්ම ඉෂ්ඨ සිද්ධ වෙන්න ඇති, (ස)

:       0       0

ජයත් Tuesday, 13 January 2015 10:49 AM

මේ පුවතේ තියන වැදගත්කම වැසිකිලියකට නයා ආපු එක නෙමෙයි. ඉන්දියාවේ ගෙදරක වැසිකිලියක් තිබ්බ එක ! (නයෙකුට එන්න හරි ).(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 70 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 71 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 32 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 43 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 313 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 246 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 784 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2182 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site