අප්‍රිකාවට අයත් නයිජීරියාවේ, පෙට්‍රල් බවුසරයක් පෙරැළී ගිනි ගෙන පුපුරා යෑමෙන්, 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
ඉන්ධන බවුසරය පෙරැළී ගියේ එය අනතුරකට ලක් වීමෙනි. පෙරළී ගිය බවුසරයෙන් ඉන්ධන ලබා ගැනීමට අවට සිටි පිරිස ලහිලහියේ කටයුතු කළහ. බවුසරයට ගිනි ඇවිළී එය පුපුරා ගියේ එම අවස්ථාවේදීය.
පිළිස්සුම් තුවාල ලැබූ බොහෝ දෙනකු රෝහල්ගත කළ බවත්, ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
තමන් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින්, රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට මැදිහත් වෙනවා යැයි ට්‍රම්ප් දිගින් දිගටම පවසා තිබුණි. රුසියන් ජනාධිපති
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ ඊයේ (20) අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.
දීර්ඝ සාකච්ඡාවලින් පසු, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ ගාසා තීරයේ හමාස් සංවිධානයේ නියෝජිතයන් අතරේ ඇතිකරගත් දින 15 ක සටන් විරාමය ඊයේ (19) උදෑසන 8.30 සිට ආරම්භ වි
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දෙයි. සාමාන්‍යයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩ
ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර වැනැසූ ළැව් ගිනි හේතුවෙන්, මෙම 2025 වසරේ ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්
ඉන්ධන බවුසරය පෙරැළී ගියේ එය අනතුරකට ලක් වීමෙනි. පෙරළී ගිය බවුසරයෙන් ඉන්ධන ලබා ගැනීමට අවට සිටි පිරිස ලහිලහියේ කටයුතු කළහ. බවුසරයට ගිනි ඇවිළී එය පුපුරා ග
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පිපිරී 70 ක් මරුට