IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නයිජීරියාවේ ගම්වැසියන් 79 ක් ගෙල සිඳ මරා දමලා

බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන් එරට උතුරු දිග ප‍්‍රාන්ත තුනක ගම්මාන කිහිපයකට කඩා වැදී ගම්වැසියන් 79 දෙනකු ගෙල සිඳ මරා දැමූ බව නයිජීරියා ආරක්ෂක අංශ  කියා සීටී.

බොකෝ හරාම් සටන්කාමීන් එම ගම්වැසියන් මරා දැමුවේ එම ගම්මාවලට බටහිර ආධාරමත පාසල් පවත්වාගෙන යෑමට විරෝධයක් දක්වමින් යැයි ද ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියේය.

උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් සමඟ සබඳකම් පවත්වන බෝකෝ හරාම් සංවිධානය නයිජීරියා රජයට හිසරදයක් වී සිටී. ඔවුන් අණසක පතුරු වන්නේ නයිජීරියාවේ උතුරුදිග ප‍්‍රාන්තවලය. ඒ, 2009 වසරේ සිටය.

අපි‍්‍රකාවට අයත් ජනගහනය වැඩිම රාජ්‍යය වන්නේ නයිජීරියාවය. පසුගිය මාස කිහිපයේ බොකෝ හරාම් සටන්කාමීන් සිදුකළ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් 3,600 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නයිජීරියානු රජය පවසා ඇත.



අදහස් (0)

නයිජීරියාවේ ගම්වැසියන් 79 ක් ගෙල සිඳ මරා දමලා

රන්ජනී Wednesday, 28 August 2013 12:09 PM

එක් කෙනෙකුට බැනලා වැඩක් නැහැ. දැන් ඕක ඔක්කොම කරනවා. ආගමේ නාමයෙන්. (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 28 August 2013 12:32 PM

ඉස්ලාම් කියන්නේ ආගමක් නෙවෙයි නීතියක්. (ස)

:       0       0

කසුන් Wednesday, 28 August 2013 03:06 PM

මේ ලෝකේ දැනට තිබෙන වාර්ගික ගැටුම්, දේශසීමා ගැටුම් ආදී දේවල් වලින් 90% කට පමණ වග කිව යුත්තේ මුස්ලිම් යයි. මම කියන්නේ බොරුනම් සොයා බලන්න. ආගමේ නාමයෙන් මිනි මරණ මුස්ලිම් ජනතාව නුතන ලෝකයට නොගැලපෙන ජාතියක්. ලංකාවේ තත්ත්වෙත් මීට දෙවැනි නෑ. ඊට අමතරව රෙදි ව්‍යාපාරයකට මුවා වී ලංකාව ප්‍රධාන ලෙස මත්ද්‍රව්‍ය ගෙන්වන්නෙත් ඔය අයම තමයි. (ස)

:       0       0

විමල් Wednesday, 28 August 2013 03:12 PM

මේ දරුවන්ට අධ්‍යාපනය දුන්නොත් ආගම බොරුවක් කියලා එයාලා දැනගන්නවා. එතකොට පාලනය අමාරුවෙනවා.හයවෙනි සියවසේ ඉන්දියාවේ බමුණෝ අනෙක් අයට ඉගෙනීම තහනම් කළෙත් ඔය නිසානේ. (ස)

:       0       0

රසික - ඕමාන් Wednesday, 28 August 2013 03:30 PM

ඕක ආගමේ ඉගැන්වීම.බෙලි කපන්න අතපය කපන්න.කෝ අද අදහස් පලකරන අන්තවාදියෝ. (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 28 August 2013 03:38 PM

අන්තවාදීන් හැම රටකම කරන්නේ මොනවා හරි විනාශයක්. කවමදාකවත් අහලා නැහැ හොඳ දෙයක් කරනවා. (ස)

:       0       0

කුමාර් Wednesday, 28 August 2013 04:37 PM

ඉස්ලාම් කියන්නේ අවරුද්දකට ලක්ෂ එකකට වඩා තම ආගමේ මිනිස්සු මරණ හා අනිත් ආගමවල සෙනඟ 35,000 විතර මරණ; ජීවන, ආගමික හා සංස්කෘතික නීති පද්ධතියක්. (ස)

:       0       0

දුම්මලසූරිය Wednesday, 28 August 2013 11:28 AM

ආගමක් ධර්මයක් කියන්නේ මිනිස්සුන්ව යහමගට යොමුකරන දෙයක්. නමුත් අද සමාජයේ වැඩිහරියක් අහන්න දකින්න ලැබෙන්නේ ඒ ආගම ධර්මයේ නාමයෙන් කාකොටා ගන්නා මිනිස් සමුහයක්.මට නම් පෙනෙන්නේ නිවැරදි ලෙස මේ ආගම හෝ ධර්මය මිනිසුන් අතරට විශේෂයෙන් මිනිස් හදවත් තුලට කිදාබස නොමැති බවකි. නිවැරදි ලෙස ධර්මයේ හැසිරෙන්නාට මිනිස් ජීවිතයක් නොව සතෙකුවවත් නිරපරාදේ විනාශ කළ නොහැකිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 111 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 89 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 131 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 44 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 46 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 467 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 548 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2094 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site