අකුරු 103 කින් යුත් වාක්‍ය ඛණඩයක් තත්පර 47 කදී නහයෙන් යතුරු ලියනය කළ ඉන්දියා ජාතික මොහොමඞ් කුර්ෂිඩ් හුසේන් පසුගියදා නවතම ගිනස් වාර්තාවක් පිහිටුවීය.
23 හැවිරිදි කුර්ෂිඩ් හට වේගයෙන්ම ඉංගී්රසි ආකරාදිය යතුරු ලියනය කළ පුද්ගලයා යන ගිනස් වාර්තාවද හිමිය.2012 වසරේදී තත්තපර 3.43 කදී සම්පූර්ණ ඉංගී්රසි ආකරාදියම යතුරු ලියනය කර ඔහු එම වාර්තාව තමන් සතු කර ගත්තේය.
මෙවර අතෙහි වැඩ නහයට භාර දීමට තීරණය කළ බව ඔහු පවසයි.වාර්තාව පිහිටුවීමට තමන් දිනකට පැය 6 ක් පමණ පුහුණු වූ බව ඔහු කියයි.
අත් පිටු පසට කර ගැටගසා පුටුවක හිදුවා සිටි කුර්ෂිඞ් තම නහයෙන් යතුරු ලියනය කරන අයුරු දැක බලා ගැනීමට මාධ්‍යවේදීහු ඇතුළු බොහෝ දෙනා රැස්ව සිටියහ.තත්පර 47 කදී අකුරු 103 කින් යුතු වුනු වාක්‍යය ඛණ්ඩය ඔහු නහයෙන් යතුරු ලියනය කර අවසන් කළේ ජයඝෝෂා මධ්‍යයේය.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නහයෙන් අකුරු ලියයි
හුෂේන් Monday, 10 March 2014 11:03 AM
නියමයි! (නදී)