IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


පාකිස්තාන මැතිවරණ කොමසාරිස් ඉල්ලා අස්වෙයි


පාකිස්තානයේ ඉකුත් 30 වැනිදා පැවැති ජනාධිපතිවරණය දූෂිත බවත් අක‍්‍රමිකතා රැසක් සිදුවුණු බවටත් එල්ල වූ චෝදනා හේතුවෙන් එරට මැතිවරණ කොමසාරිස් ඊයේ (1)  සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය.


මැතිවරණ කොසමාරිස් ෆක්රුදීන් ජී ඒබ‍්‍රමීස් සිය තනතුරෙන් ඉල්ලා අස්වෙමින් ජනපති ධුරයේ සිටින අසීෆ් අලී සර්දාරිට ලිපියක් ද යවා ඇත.  එම ලිපියෙහි දැක්වෙන්නේ තමන් තමන්ට හැකි පමණින් සර්ව සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ බවය. හිටපු විනිසුරුවරයෙකු ද වන ඒබ‍්‍රමීස්, පාකිස්තාන මැතිවරණ කොමසාරිස් ලෙස පත් කරනු ලැබුවේ ඉකුත් වසරේ ජූලි මාසයේදීය.
ඉකුත් 30 වැනිදා පැවැති පාකිස්තාන ජනපතිවරණයට අපේක්ෂකයන් 24 දෙනා අභිබවා ජයග‍්‍රහණය කිරීමට සමත් වූයේ පාලක පක්ෂය වන ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අපේක්ෂක මම්නූන් හුසේන්ය.


පාකිස්තාන නීතිවේදීහු පෙන්වා දෙන්නේ ජනපති ධුරය අහිමි වූ නිසා සර්දාරිට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට දැන් කිසිදු බාධාවක් නොමැති බවය.



අදහස් (0)

පාකිස්තාන මැතිවරණ කොමසාරිස් ඉල්ලා අස්වෙයි

ටෙෂාන් Saturday, 03 August 2013 09:01 AM

මෙන්න නියම මහත්වරු. අපේ අයනම් චෝදනා ඔප්පු වුණත් දාලා යනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 218 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 177 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 480 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 70 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 79 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 498 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2138 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site