පාකිස්තාන රජයේ ගිලානිගේ ආරාධනාවකට අනුව ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි සහ ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් පෙරේදා (18) ඉස්ලාමාබාද් නුවරට පැමිණියහ. පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිගේ ද මැදිහත් වීමෙන් රාජ්‍ය නායකයන් අතර විශේෂ හමුවක් පැවැත්වුණු අතර ඊට පාදක වූයේ ඇෆ්ගන් අර්බුදයට විසඳුම් සෙවීමය. පාකිස්තානය සහ ඉරානය ඇෆ්ගනිස්තානයේ අසල්වැසියන් වන අතර ඇෆ්ගනිස්තානයේ ස්ථාවරභාවයක් ඇති කිරීමට නම් එම රටවල් දෙකෙහි සහාය අත්‍යවශ්‍යය. තලේබාන් අර්බුදයට විසඳුම් සෙවීම පමණක් නොව ලබන වසරේ විදෙස් හමුදා පිටවී යෑමෙන් පසු ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක කටයුතු සිදුවන ආකාරය ගැන සාකච්ඡා කිරීමක් ද තුන්කොන් රාජ්‍ය නායක සමුළුවේදී සිදුවිය.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාකිස්තාන රජයේ ගිලානිගේ.....