IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


පාකිස්තානය පහරදෙන බව කීවාම ඇමෙරිකා හමුදා ඇවිත් පහර දුන්නා

ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව අසල පාකිස්තාන හමුදාවට අයත් මුරපොළ දෙකකට ඇමෙරිකා හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඉකුත් සෙනසුරාදා (26) මිසයිල ප‍්‍රහාර එල්ල කළේ එම මුරපොළවල සිටි පිරිස නේටෝ සහ ඇෆ්ගන් හමුදා සෙබළුන් කණ්ඩායමකට පහර දුන් නිසා යැයි ඇෆ්ගන් හමුදාව පවසයි. ඇමෙරිකා හමුදා එල්ල කළ එම මිසයිල ප‍්‍රහාරයෙන් පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු මියගිය බව පාකිස්තානය පවසයි. එම ප‍්‍රහාරයත් සමඟ ඇමෙරිකා/පාකිස්තාන ඇයිහොඳයිකම් බිඳ වැටුණු අතර පාකිස්තානයේ සිට ඇෆ්ගනිස්තානයේ විදෙස් හමුදාවලට භාණ්ඩ ප‍්‍රවාහනය කෙරෙන මාර්ග සියල්ල වසා දැමීමට ද පාකිස්තාන රජය පියවර ගත්තේය. ඉකුත් සෙනසුරාදා සිදුවූ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ඇෆ්ගන් හමුදාව ඊයේ (28) විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළ අතර එහි සඳහන්ව ඇත්තේ පාකිස්තානයේ පෙෂවෝර් නුවරට නුදුරින් පිහිටි මුරපොළවල සිටි පිරිස ඇෆ්ගන් සහ නේටෝ හමුදා භටපිරිසක් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරයක් එල්ල කළ හෙයින් ඇමෙරිකා හමුදාවේ ඩ්‍රෝන යානා ගෙන්වා එම මුරපොළවලට පහර දීමට පියවර ගත් බවය.



අදහස් (0)

පාකිස්තානය පහරදෙන බව කීවාම ඇමෙරිකා හමුදා ඇවිත් පහර දුන්නා

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

හෙලිකොප්ටරයක් හඩ්සන් ගංගාවට කඩා වැටෙයි
2025 අප්‍රේල් මස 11 16 0

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර හඩ්සන් ගංගාවට හෙලිකොප්ටර් යානයක් කඩා වැටුණි. කඩා වැටුණේ සංචාරකයන් රැගෙන නිව්යෝක් නගරය පෙන්වන හෙලිකොප්ටර් යානයකි.


චීනයේ වැඩිහිටි නිවාසයක ගින්නක්
2025 අප්‍රේල් මස 10 51 0

උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.


රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79 ක් මරුට
2025 අප්‍රේල් මස 10 61 0

කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80


ආසියානු කොටස් වෙළෙඳපොළ ඉහළට
2025 අප්‍රේල් මස 10 74 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග


ගර්භාෂ බද්ධයෙන් පසු සාර්ථක දරු උපතක්
2025 අප්‍රේල් මස 10 839 0

බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකා එන්න: බදු ගහන්නේ නැහැ
2025 අප්‍රේල් මස 10 148 0

ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 102 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 475 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 933 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site