චීනයේ හුවැෂි ප්‍රදේශයේ දෙහැවරිදි පිරිමි දරුවකුගේ ගැබක් සැත්කමකින් ඉවත් කළ බව වෛද්‍යවරු කියති.
ෂියෝ ෆෙන්ග් නම් මෙම දරුවා හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළීම හා උදරය කෙමෙන් කෙමෙන් විශාල වීම හේතුවෙන් රෝහල් ගත කරන ලදි.
පසුව වෛද්‍යවරු කරන ලද පරීක්ෂණ වලින් බිළිඳාගේ උදරයේ වර්ධනය වී ඇති පරපෝෂිත කළලයක් ඇති බව තහවුරු කර ගෙන ඇත.
ශල්‍යකර්මයකින් උදරයේ තිබූ කළලය ඉවත් කැරිණි. එය සෙන්ටිමීටර 20ක් පළල හොඳින් වැඩුණු අත් පා පමණක් නොව ඇඟිලිද සහිත තුනෙක් දෙකක්
පමණ වර්ධනය වූ කළලයක් බව සඳහන්ය. ඒ කළලය බිළිඳාගේ නිවුන් සහෝදරයාගේ කළලයයි වෛද්‍යවරු පවසති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුංචි පුතාටත් බබෙක්
රසික Thursday, 03 October 2013 12:11 AM
ජනතාවට විහිළු සපයන මොහොමඩ්, අයියෝ ඔයාලා තාමත් මැදපෙරදිග මෝඩකතා පිළිගන්නවද? (නි)
රන්ජනී Wednesday, 02 October 2013 06:15 PM
කාලිංග, ඔබ හරියට හරි.මේ ගොල්ලන්ගේ හැදියාවත් හරි නැහැනේ. දකින දකින හැම එකම කනවා.ඉතින් මීට වැඩි දේවලුත් වෙන්න බැරි නැහැ (නි)
රන්ජනී Wednesday, 02 October 2013 12:51 PM
මහා පුදුමයක්? ඒත් ඇත්තක්...! (ස)
හේමන්ත Wednesday, 02 October 2013 06:49 PM
දැන් බලමු මේකට රනා මොකක් කියයිද කියලා. දෙවියන්ට වැරදිලා වගේ මෙතන නම්. (නි)
නිමල් Wednesday, 02 October 2013 07:58 PM
පුදුම හතෙන් එකක් කරන්න වටිනවා (දී)
කාලිංග Wednesday, 02 October 2013 01:59 PM
ළමයාට ඉක්මන් සුව පතමි! මේක සර්ව බලධාරියාගේ කැත වැඩක්... (ස)
චන්දි Wednesday, 02 October 2013 02:01 PM
මොනවා !!! පුතෙකුට දරු ගැබක් .....? ඔන්න දැන් අපේ කට්ටියටත් ප්‍රවේසම් වෙන්න වෙයි හොදේ (නදී)
සේනාරත්න Wednesday, 02 October 2013 02:14 PM
මේක පුදුම ලෝකයක්........ (ස)
රොෂාන් ප්‍රනාන්දු Wednesday, 02 October 2013 08:42 PM
හේමන්ත ,කුමාරි මේවා පුදුම නොවේ මව් කුසේදි කළල දෙකකින් එක කලලයක් අනික වසාගෙන වර්දනය වීමයි.පසු කලකදී එය වැදුණු පුද්ගලයාගේ කුසින් මතුවෙනවා ,සමහර විට ගෙඩියක් වගේ තියනවා ,ඕව පුදුම වුනේ ඉස්සර .(දී)
දයා අලහකෝන් Wednesday, 02 October 2013 02:35 PM
මීට වසර හතරකට පමණ පෙර මමත් මෙවන් සත්‍ය කතාවක් ලීවා ලංකාවෙ පුවත්පතක. පින්තූරත් සහිතව. (අම්ම කෙනෙක් වෙන්න යන තාත්තා කෙනෙක්) කියලා. (ස)
කුමාරි Wednesday, 02 October 2013 02:40 PM
අබුද්දස්ස කාලේ අහන්න ලැබෙන දේවල්. අනේ අපොයි.... (ස)
චන්දි Wednesday, 02 October 2013 09:00 PM
මේක තේරුම් ගන්න පුලවන් දෙයක් නෙමෙයි , බලන්න තුන් වෙනි පින්තුරේ ,ඒ බබාගේ ඔලුවේ හිස කෙස් නැහැ , පස්වෙනි පින්තුරේ (කව්ද බබා වඩාගෙන ඉන්නේ ) ඒ බබාගේ හොදට කළුවට හිස කෙස් තියෙනවා .., අනේ තේරුන කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්න කෝ (දී)
සන්ක Wednesday, 02 October 2013 09:06 PM
අල්ලා දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති.. එයලුනෙ ඔය ඔක්කොම කරන්නේ.... (දී)
සන්ක Wednesday, 02 October 2013 09:27 PM
ඇත්තටම මේක නම් අල්ලා දෙවියන්ගේ කැමැත්තෙන් උන වැඩක් බව මට පේනවා (දී)
කින්ස Wednesday, 02 October 2013 09:33 PM
කෝ මේ මොහොමඩ් ලා , මොහොමඩ් මොනවා හරි කිව්ව්ම කිසි පාළුවක් නැ මෙතනට.... (දී)
හර්ෂනී Thursday, 03 October 2013 09:33 AM
ඔයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා පුතේ.... (ස)
සචිනි නිරෝෂා Thursday, 03 October 2013 09:37 AM
දැන් ලෝකේ සිද්ධ වන දේවල් හරිම පුදුමාකාරයි..... (ස)
මොහොමඩ් Wednesday, 02 October 2013 09:49 PM
ඔවු සන්ක ඇත්තෙන්ම ඔබ නිවැරදියි.(දී)
පෙරේරා Wednesday, 02 October 2013 10:26 PM
ඔන්න දිසා කියාවි, කොහොමද මගේ වැඩ කියලා.දෙයියන්ගේ කැමැත්ත. දෙයියොත් පව්.... (නි)
සේරම් Wednesday, 02 October 2013 11:02 PM
පොඩි ළමයට කවුද මේ වගේ ගැබ්බර වෙන්න වැඩක් කළේ? චන්දි පමණක් මෙය වටහා ගත්තා (නි)
වත්සලා Wednesday, 02 October 2013 11:05 PM
චන්දි කියන දේ ඇත්ත (නි)