IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පුතාගේ ඇඳුම්වලට මාසෙට ලක්ෂ 40යි

සිය අට හැවිරිදි පුත‍්‍රයාගේ ඇදුම් පැළැදුම් වෙනුවෙන් පමණක් මසකට පවුම් 20,000 (රුපියල් 3900000)  කට ආසන්න
මුදලක් වැය කරන මවක ගැන වාර්තා වනුයේ බි‍්‍රතාන්‍යයෙනි.

31 හැවිරිදි විකී ඇන්ටෝනියා නම් වන මේ මව වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවකි.ඇයගේ දෙමාපියන්
හා හිතවතුන් කොතෙකුත් අවවාද අනුශාසනා කළද සිය දරුවාගේ ඇදුම් පැළැදුම් වෙනුවෙන් මුදල් වැය කිරීම සීමා කිරීමට නම් ඇය සූදානම් නැත.

‘‘සමහරුනට පේනවා ඇති මම  ඕනෑවට වඩා මුදල් වියදම් කරලා දරුවාව නරක් කරනවා කියලා.ඒත් මට  ඕන වෙලා තියෙන්නේ මගේ පුතාව හොද පෙනුමට තියාගන්න‘‘ ඇය පවසන්නීය.

අට හැවිරිදි මේ දරුවාට මේ වන විට සපත්තු කුට්ටම් පමණක් 200 ක් තිබේ.පසුගිය මාසයේ ඇය
ඇදුම් වෙනුවෙන පවුම් 10,000 ක් රුපියල් 1950000අනෙකුත් පළදනා වෙනුවෙන් පවුම් 5000 ක් සපත්තු කුට්ටම් කිහිපයක් වෙනුවෙන් පවුම් 5000 ක් රුපියල් 9750000 ආදී ලෙස මුදල් වැය කර ඇතැයි සදහන්ය.

 



අදහස් (0)

පුතාගේ ඇඳුම්වලට මාසෙට ලක්ෂ 40යි

ලහිරු Wednesday, 22 May 2013 03:36 PM

පිස්සුද මන්දා? අපිට දෙන්න බැරිද ඔය සල්ලි? සල්ලි සබන් පෙන වගේ (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 22 May 2013 03:53 PM

කොලුවා වයස 8 දී ඔච්චර වියදම් කරනකොට වයස 18 තරුණයෙක් වුනවිට ගොඩක් වියදම් කරන්න සිද්ධ වෙනවාමයි.ඊට පෙර ගඩොල් බිත්ති ටික කපරාදුවක් කර ගන්න ඇඳුම් ටික මකුලුවන්ගෙන් ආරක්ෂා කරගන්න. (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 23 May 2013 01:05 AM

මම මේ කල්පනාකලේ දරුවාගේ පියාට මොකද වුණේ කියලා. වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් මෙච්චර මුදලක් හම්බකරන එක පහසු දෙයක් නම් නෙවෙයි. (නි)

:       0       0

උදිත් Wednesday, 22 May 2013 05:12 PM

මමනම් මේකට වැරැද්දක් කියන්නේ නැහැ. එයා වියදන් කරන්නේ එයාගේ සල්ලි නැතුව රජයේ සල්ලි නෙවේ නේ.(නදී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 22 May 2013 01:36 PM

කිරි අප්පේ! මේ ළමයට වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැනේ ‍මේ ඇදුම් කන්දරාව අදිනවා ඇරුනම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 293 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 109 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 120 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 453 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 856 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 136 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 529 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 741 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2063 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site