ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා හදිසියේ රෝහල්ගත කළ බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පාප්තුමන් පෙනහළු ආසාදන තත්ත්වයක් (බ්‍රොන්කයිටිස්) හේතුවෙන් රෝහල්ගත කළ බවත්, වෛද්‍යවරුන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් වාර්තා වේ.
පාප්තුමන් තරුණ කාලයේ එතුමන්ගේ එක් පෙනහල්ලකින් කොටසක් සැත්කමකින් ඉවත් කර ඇත.
එහෙයින් මේ වනවිට එතුමන් ස්වසන අපහසුතාවකට පත්ව සිටින බව ද වාර්තා වේ. 2023 වසරේ දී ද පෙනහළු ආසාදන තත්ත්වයක් හේතුවෙන් පාප්තුමන් රෝහල් ගත කෙරුණි.
(එන්.ඩී.ටීවී.)
ජර්මනියේ, මියුනිච් නුවර ආරක්ෂක සමුළුට යමින් සිටි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ රැගත් ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ආපසු හැරවිණි.
දකුණු කොරියාවේ බූසාන් නුවර, ඉදි කරමින් පවතින හෝටල ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් 6 දෙනකු මියගිය බවත්, 35 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා හදිසියේ රෝහල්ගත කළ බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන් පෙනහළු ආසාදන තත්ත්වයක් (බ්‍රොන්කයිටිස්) හේතුව
එස්කිමෝ ඔරුවක (කායැක්) නැගී, මැගලන් සමුද්‍ර සන්ධියේ ඔරු පදිමින් සිටි චිලී ජාතික තරුණයකු තල්මසකුගේ විසින් අත්වැරදීමකින් ගිල්ල බවත්, එසැණින් තරුණයා පිට
ඇමෙරිකා ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ජර්මනියේ මියුනිච් නුවර විරෝධතාවක් පැවැත්වෙමින් තිබියදී, විරෝධතාව පවත්වමින් සිටි පිරිස මැදට මෝටර් රථයක් කඩා වැදුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
පාප්තුමන් රෝහලේ