IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


පැපුවා නිව්ගිනියාවේ ගිනි කන්දක් සක්‍රිය වේ

නැගෙනහිර පැපුවා නිව් ගිනියාවේ ගිනිකන්දක් පුපුරා යාම හේතුවෙන් ගුවන් ගමන් වලට බාධා පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

මවුන්ට් ටවුවර් නැමැති නව බ්‍රිතාන්‍ය දූපත් වල පිහිටි මෙම ගිනිකන්ද අද අළුයම් කාලයේ පුපුරා ඇත. ගිනි අළු සෑම තැනම විසිරීයන බැවින් හැකිතාක් ආරක්ෂිත ස්ථානවලට වී සිටින ලෙස බලධාරීන් උපදෙස් දී ඇත.

පැපුවා නිව්ගිනියාව පිහිටි පැසිපික් සාගර කලාපය හඳුන්වන්නේ ගිනි වළල් යනුවෙනි. නිරන්තරව ක්‍රියාකාරීවන ගිනිකඳු රැසක් ඒ අවට පිහිටා තිබීම හේතුවෙන් මේ අන්වර්ථ නාමය ලැබී ඇත. මේ ගිනිකන්ද 1994 වර්ෂයේ අවසන් වරට පිපිරී ගිය අවස්ථාවේ දී රබුඅල් නගරය දැඩි සේ විනාශ විය. ඒ මතකය ඇති බොහෝ දෙනෙක් තම ව්‍යාපාරික ස්ථාන වසා දමා දැනටමත් නගරයෙන් ඉවත්වෙමින් සිටිති.

papua 1 Papua 2 papua 3

 



අදහස් (0)

පැපුවා නිව්ගිනියාවේ ගිනි කන්දක් සක්‍රිය වේ

රසිකා Friday, 29 August 2014 05:55 PM

භයානක වගේම ලස්සනයි (නි)

:       0       0

රජින්ද්‍ර Friday, 29 August 2014 06:40 PM

ස්වභාවධර්මයා නැවතත් තමන් තුළ අප ජීවත්වන බව පසක් කරන්නීය.... (නි)

:       0       0

ලක්විදු Monday, 01 September 2014 02:30 PM

අපේ රටේ 'බඩ-ගිනිකන්ද' සක්‍රියවෙලා ගොඩක් කල්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 304 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 243 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 668 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 93 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 94 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 527 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site