ලන්ඩන් නුවර ජීවත්වන චිත්‍ර කළාව හදාරන ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියකු වන සමීර ගයාන් විජේතිලක සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ චිත්‍රයක් පසුගියදා උන්වහන්සේ වෙත පිළිගන්වීය.
එම අවස්ථාවට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ඇතුළු අමුත්තෝ පිරිසක්ද සහභාගී වූහ. බොරැල්ලේ සී.ඩබ්ලියු.ඩබ්ලියු. කන්නන්ගර විද්‍යාලයයේදී චිත්‍ර ශිල්පය හදාරා ඇති සමීර ගයාන් දැනට ලන්ඩනයේදී චිත්‍ර හා සැලසුම් පිලිබඳ පාඨමාලාවක් හදාරයි. ශ්‍රී ලංකා කලා සංගමයේ සාමාජිකයකු වන ඔහු කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ සිය සිතුවම්
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පියදස්සී නාහිමි තෙලි තුඩින්
අනුරාධ Wednesday, 27 February 2013 05:57 PM
ඔබ හරිම දක්ෂයෙක්. සුභ පැතුම්! (නි)
ගාමිණී Wednesday, 27 February 2013 09:08 PM
දිගු ගමනක් යාමට හැකි කලාකරුවෙක් බව නිතැතින්ම පෙන්නුම් කරනවා (නි)
ධනුක Wednesday, 27 February 2013 03:36 PM
ශ්‍රේෂ්ඨ නිර්මාණයක් (ස)
ගාමිණී Wednesday, 27 February 2013 10:48 PM
සමීර පුතා, ඔව තෙලි තුඩින් රැජිනගෙයි, චාල්ස් කුමාරයගෙයි පින්තූර කිහිපයක් නිර්මාණය කළා නම් බකිංහැම් මාලිගාවටත් යන්න තිබුනා නෝනිස් මහත්තයා වගේ.(නදී)
අනුර Wednesday, 27 February 2013 04:34 PM
ඔබගේ උත්සහයට සුභ පැතුම් සමීර (ස)
නිමල් ශාන්ත Wednesday, 27 February 2013 01:22 PM
තවත් ශ්‍රේෂ්ඨ පඬිරුවනකගේ සිත්තම තෙළිතුඩින් නිමැවූ පුංචි සිත්තරා...ඔබද ශ්‍රේෂ්ඨ වෙයි...(ස)