IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ප්‍රාණ ඇපකරුවන් ඕනෑ නම් සිරකරුවන් නිදහස් කරන්න - හමාස්

තම ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් බේරා ගැනීමට අවශ්‍ය නම්, ඊශ්‍රායල බන්ධනාගාරවල දුක් විඳින පලස්තීන වැසියන් සහ තම සාමාජිකයන් වහා නිදහස් කරන්නැයි ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක යහ්මා සින්වාර් ඊශ්‍රායලයට දන්වා ඇත.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගත්තේ, පසුගිය 7 වැනිදා ඔවුන් ඊශ්‍රායලයට දේශසීමා හරහා කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය.

ඊශ්‍රායල වැසියන් 200 කට වැඩි පිරිසක් තම ප්‍රාණ ඇපයේ සිටින බවත්, මේ වනවිට ඔවුන්ගෙන් 50 ක් පමණ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගොස් ඇති බවත් හමාස් සංවිධානය පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

ප්‍රාණ ඇපකරුවන් ඕනෑ නම් සිරකරුවන් නිදහස් කරන්න - හමාස්

Sampath Abeygunasekara Sunday, 29 October 2023 10:10 PM

මෙතරම් දියුණු යුගයක ප්‍රාණ ඇපකරුවන් ලෙස මිනිසුන් තබාගැනීම කොයිතරම් කාලෝචිතයිද? මේ වැඩෙන් වෙන්නේ හමාස්ලා ගැන තවතවත් ලෝකයේ වෛරයට පාත්‍රවීමක්... කෙසේ වුණත් ඉක්මණින්ම සාමය උදාවේවා...! අපේ මානව හිමිකම් බාප්පලාට මර නින්දෙන් ඇහැරෙන්න වෙලාව.. යූ.එන්. එකක් මොකටද මේ වෙලාවට නැති යුද්ධයට නැති කඩුව වගේ...

:       1       4

kasun Monday, 30 October 2023 04:58 PM

මුස්ලිම් අන්තවාදය ඇතුළු සියලුම අන්තවාදීන් සහ මුලින් අතුගා දැමිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 22 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 402 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 748 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 123 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 108 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 128 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 513 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site