IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


පැරණි රෝම යුද කඳවුරක් සොයාගනී

යුරෝපයේ නැගෙනහිර කොටස ආක්‍රමණය කිරීම සඳහා සියවස් ගණනාවකට පෙර වර්තමාන ජර්මනියේ පවත්වාගෙන ගිය රෝම යුද හමුදා මධ්‍යස්ථානයක් සොයාගත හැකිවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. ඔවුන් පවසන්නේ මෙය දීර්ඝ කාලක් තිස්සේ සොයමින් සිටි ස්ථානයක් බවයි.

තුරින්ජියා හි හචිල්බිච් හමුදා කඳවුරු ලෙස හඳුන්වන මේ භූමියේ වර්ග මීට 180,000ක පවසරියේ අක්කර 18 ක තාවකාලික කඳවුරු භූමිය දැනට මැනුම් කටයුතු සිදුකැර තිබේ. එහි රෝම හමුදා සෙබළු නවාතැන් ගත් කුඩා නිවාස 5000ක් පමණ ඇතැයි ද පුරාවිද්‍යාඥයෝ සිතති.

මේ ස්ථානයේ තිබී රෝම සපත්තුවල අඩියේ තිබූ කොටස්, කඩු කොපු, පාන් පුලුස්සන පෝරණුවක අවශේෂ හමුවී ඇත. මේ කඳවුරු භූමිය ක්‍රිස්තු වර්ෂ පළමුවැනි හා දෙවැනි සියවස් වල දී පමණ පවත්වාගෙන යන්නට ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි.  

කඳවුරේ කැණීම් ස්ථාන කිහිපක කරන කැණීම් වලින් නැගෙනහිර මායිමේ තිබූ දොරටුවක් ද මතුකරගෙන තිබේ. කඳවුර සොයාගත්තේ 2010 දී වුව ද එය නිශ්චිතව ම රෝම යුද කඳවුරක් බව ස්ථිර කැරගැනිමට කාලයක් ගත වූ බව ද පුරාවිද්‍යාඥයෝ කියති.

රෝම හමුදාව ජර්මන් හමුදාව සමග රයින් ගඟට උතුරු ප්‍රදේශයේදී ඇතිවු යුද්ධයෙන් ක්‍රිවර්ෂ නමයේ දී පරාජයට පත්වි ඇත.

 



අදහස් (0)

පැරණි රෝම යුද කඳවුරක් සොයාගනී

දයා Tuesday, 03 June 2014 06:53 PM

හේවාවිතාරණ මහත්තයෝ. රාවණාගේ දඬුමොඩරයේ සුක්කානමේ කැබැල්ලක් වාරියපොළ පරණ යකඩ කඩේක තිබිලා හොයා ගත්තා කියලා කියනවා නේද? (නදී)

:       0       0

සම්පත් Friday, 06 June 2014 06:53 AM

ඉතා හොඳ සොයාගැනීමක්. අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 03 June 2014 02:05 AM

ලංකාවේ කැනීම් වල ? (නදී)

:       0       0

ධම්මිකා Saturday, 07 June 2014 12:29 PM

අපේ යටගිය තාක්ෂනය කවුරුවත් හොයන්නේ නැත්තේ ඇයි (දී)

:       0       0

ඉන්දික Tuesday, 03 June 2014 10:44 AM

ජිම් පප්පටයි සූර පප්පටයි එහෙම කියන්න එපා! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 250 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 208 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 588 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 76 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site