ලොව පැරණිතම කැලැන්ඩරය යැයි විශ්වාස කරන කැලැන්ඩරයක් ස්කොට්ලන්තයේදී සොයා ගත් බව බර්මින්හැම් විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යාඥයෝ පවසති. මේ පිළිබදව පර්යේෂණ කළ බර්මින්හැම් විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ එම කැලැන්ඩරය වසර 10,000කට වඩා පැරණි බවයි.වසර 5000ක් පමණ පැරණි මෙසපොතේමියානු කැලැන්ඩරයටත් වඩා පැරණි මෙම කැලැන්ඩරය ඉතා දියුණු තාක්ෂණයකින් යුත් බවත් චන්ද්‍ර මාස ක්‍රමයට අනුව සැකසී ඇති බවත් පර්යේෂණ කණ්ඩායම වැඩිදුරටත් පවසා සිටි.ක්‍රෑතස් මාළිගාව ආසන්නයේදී සොයාගත් මෙම කැලැන්ඩරය ස්කොට්ලන්තයේ විසී යැයි විශ්වාස කරන දඩයක්කාර එලවැලරැස්කරන්නන්ගේ නිර්මාණයක් බව බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසයි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පැරණිම දින දසුන?
මලික් Sunday, 21 July 2013 06:20 PM
නිරංජන්, ඔබට යම් දැනුවත්වීමක් අවශ්‍ය වේ නම් කුරානය පිළිබදව ඉතාම හොදින් දන්නා කෙනෙකුගෙන් ඒ පිළිබදව අසා දැනගන්න (නි)
නිරන්ජන් Friday, 19 July 2013 09:21 AM
ෆර්සාන්,ඔයා හොදට කුරානය කියවලා තියෙනවා වගේ. 8000 කතාව පැත්තකින් තියමුකො.එහෙනම් කියන්න බලන්න කුරානයේ නැද්ද දෙවියන්ව විශ්වාස නොකරන කට්ටියව වද දීලා මරලා දාන්න කියලා? ඒකත් නැහැ කියන්න බලන්න පුලුවන් නම් ෆර්සාන්. (නි)
ෆාරු Friday, 19 July 2013 09:36 AM
නිරන්ජන් ඇත්තටම කොටියෙක්ද. (අ)
අමිල කටුනායක Thursday, 18 July 2013 09:59 PM
මෙය වරුණගේ එක වගේ ලෝකේ විනාශවන දිනත් ඔකේ තියෙනවාද (අ)
රවිදු කරුණාතිලක Thursday, 18 July 2013 10:24 PM
එතකොට බයිබලයේ කියන මැවුම වෙලා වසර 4000 නම්, කුරාණයේ තියන විදිහට ලෝකෙ මවල අවුරුදු 8000ක් නම් මේ දින දර්ශනේ මම හිත්න්නෙ සත්තු පාවිච්චි කරපු එකක් වෙන්න ඇති නේද? (අ)
ෆර්සාන් Friday, 19 July 2013 12:16 AM
කුරානයේ කොහේවත් ලෝකය මවල අවුරුදු 8000ක් කියල නැහැ.(නදී)