IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


පිරානා මසුන් සාදය වනසයි

ආජන්ටිනාවේ රොසාරියෝ ගං ඉවුරේ පැවති සාදයක් අතරතුර දිය නාමින් සිටි පිරිසක් පිරානා මසුන්ගේ පහරදීමට ලක්ව කුඩා ළමුන් 20ක් ඇතුළු 50ට අධික පිරිසක් තුවාල ලබා ඇත.  සත් හැවිරිදි ගැහැණු ළමයෙකුගේ ඇඟිලි පවා අහිමි කරවීමට මෙම මසුන් සමත් විය.

 



අදහස් (0)

පිරානා මසුන් සාදය වනසයි

විරාජ් කාලිංග Sunday, 29 December 2013 04:27 PM

අයියෝ සනි ඔයාට සනීප නැද්ද කොහෙද? ඔහේ කියවනවා ඔලුවක් නැතුව.(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 28 December 2013 02:00 PM

පිරානා පීරා සොයා පලවා හැරි..ඒක හොඳා හොඳා..(අ)

:       0       0

සුමංගල -ඇල්පිටිය Saturday, 28 December 2013 03:00 PM

දියවන්නාවේ ටිකක් ඇති කරමු! (අ)

:       0       0

ෂේන් Sunday, 29 December 2013 02:08 AM

පිරන්හා යනු මිනි මස් කන මාළු වර්ගයක්. ඇයි දැන දැන පීනන්න ගියේ? පාටියේ ට්‍රිල් එක වැඩි උනාම ඒක අමතක වෙන්න ඇති. අපේ රටෙත් පාටි වලට ගියාම සමහර අය මේ මීට වඩා නරක විදිහට හැසිරෙනවා ත්‍රිල් එක වැඩි උනාම. දන්නවනේ බෝපත් ඇල්ල වගේ තැන්වල වතුරට බහින්න බයයි විදුරු කටු කකුලේ ඇනෙයි කියල (අ)

:       0       0

විරාජ් Monday, 30 December 2013 05:53 PM

පිරන්හා බෝකරන්න ලංකාවේ තහනම්. ඒත් ලංකාවේ බෝකර විකුණනවා. (ත)

:       0       0

අමිල කටුනායක Sunday, 29 December 2013 10:49 AM

බලාගෙන කවුරු හරි කෙනෙක් ලංකාවටත් ගෙනෙයි (අ)

:       0       0

සනී Sunday, 29 December 2013 11:59 AM

අනේ ෂේන් එහෙනම් ඇඳක නිදියන්නත් බැහැනේ මිනිස්සු මරයි කියලා. නිකන් පිස්සු දොඩවන්න එපා. මාළු නැති ගංගා තියෙනවද ලෝකේ නානා තටාක ඇරෙන්න.(නදී)

:       0       0

දිමුතු Thursday, 02 January 2014 09:57 AM

පිරාන්හ ලංකාවේ ඉන්නවා , සමහර අය සුරතල් මසුන් කියල විනෝදෙට ඇති කරලා ටැංකියට අත දානකොට කෑවම භයානකයි කියලා ලඟම තියන ජලාශ වලට උන්ව ගිහින් දානවා. ලංකාවේ නීති නම් අන්තිමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 211 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 168 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 429 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 68 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 78 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 498 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 558 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2135 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site