නිල සංචාරයක් සඳහා ඊයේ (25) චීනයට පැමිණි ප‍්‍රංශ ජනපති ෆ‍්‍රාන්සුවා ඕලන්ද්(දකුණේ) චීන ජනපති සි ජින්පින් (වමේ) විසින් හමුදා උත්තමාචාර මැද පිළිගත් අවස්ථාව. න්‍යෂ්ටික බලශක්තිය හා ගුවන්යානා ගනුදෙනු පිළිබඳව ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් ජනපති ඕලන්ද් චීනයට පැමිණියේය. චීන නව ජනපති ලෙස සි ජින්පින් දිවුරුම්දීමෙන් පසු බටහිර රටකින් චීනයට පැමිණි රාජ්‍ය නායකයා ජනපති ඕලන්ද්ය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප‍්‍රංශ ජනපති චීනයේ සංචාරයක
ලසන්ත Friday, 26 April 2013 07:12 PM
අපේ අය නම් කරන්නෙ එයාලගේ ව්‍යාපාර ගැන සාකච්ඡා විතරයි. පොඩ්ඩක් කල්පනා කළොත් යුරෝපයේ තියෙන පාවිච්චි කරපු බස් නිකන් ගන්න පුළුවන් ඉන්දියාවෙ කසි කබල් නැතුවට (නි)
ගාමිණී Friday, 26 April 2013 12:59 PM
ඔන්න නියම ද්විපාක්ෂික සාකච්ඡ සහ ගනු දෙනු ! (ස)
නන්දන Friday, 26 April 2013 01:37 PM
මෙන්න දියුණු වෙන ගිවිසුම්.එක රටකට එක තව රටක් නැතිව බැරි වීම.අපිට ලැබෙයිද මෙහෙම? (නි)