දෙවැනි එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමින්තෙන් ලන්ඩන් නුවර තේම්ස් නදියේ පැවැති බෝට්ටු සංදර්ශනය නරඹද්දී රෝගාතුර වී රෝහල් ගත කළ රැජිනගේ වල්ලභයා වන පිලිප් කුමරුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි. එඩින්බරෝ ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන පිලිප් කුමරු (90) එළිසබෙත් රැජින සමඟ එම බෝ්ට්ටු සන්දර්ශනය නැරැඹුවේ අධික වර්ෂාවක් මැද්දේය. පිලිප් කුමරු මුත‍්‍රා ආසාදනයකින් පීඩා විඳින බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට සුව අතට හැරී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී. එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන් පසුගිය දින කීපය පුරා ලන්ඩන් නුවර විශේෂ උත්සව සහ සැණකෙළි පැවැත් වුණු අතර එම උත්සව අවසන් වූයේ පෙරේදා (4) පැවැති මහා සංගීත සංදර්ශනයෙන් පසුවය.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිලිප් කුමරුට දැන් සුවයි
සකල බුජන් Thursday, 07 June 2012 07:02 AM
ලෙඩ සනීප වෙන එක සුභ ආරංචියක්