IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


පාසලේ බෝම්බයෙන් දරුවන් 47ක් මියයති

නයිජීරියාවේ  ගිනිකොන දිග නගරයක් වු පොටිස්කම් හි පාසැලක උදෑසන රැස්වීම පැවැත්වෙද්දී වු බෝම්බ පිපිරීමකින් සිසුන් 47 ක් මරුමුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පොටිස්කම් නගරයේ පාසලක මේ පිපිරීම සිදුව ඇත.

පිපිරීම සිදුවූ වහාම තුවාල ලැබූ සිසුන් අසළ රෝහල්වෙත ගෙනගොස් ඇති අතර පාසලේ තැන තැන විසිරුණු පාවහන් හා රුධිර පැල්ලම් දක්නට ඇතැයි ද මාධ්‍ය වාර්තාකරයි. දෙමාපියන් හා ගැමියන් චෝදනා කරන්නේ ගිනිකොණ දිග නයිජීරියාවේ ආරක්ෂක තත්ත්වය දුර්වල වීම මේ පිපිරීමට හේතුවක් බවයි.

දරුවල් පාසල් යැවීම වැළැක්වීමේ අරමුණෙන් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි යෙදෙන බොකොහරාම් සංවිධානය පවසන්නේ බටහිර අධ්‍යාපනය තම රාජ්‍යෙය් තහනම් බවයි. එම සංවිධානයේ මතය වන්නේ ගැහැනු ළමුන් පාසල් අධ්‍යාපනය නොලැබිය යුතු අතර පිරිමි දරුවන්ට ඉගැන්විය යුත්තේ ඉස්ලාමීය අධ්‍යාපනය පමණක් බවයි.

අප්‍රේල් මාසයේදි මෙම  සන්නද්ධ කල්ලිය විසින් ගැහැනු දරුවන් 200 ක් එක්වර පැහැර ගනු ලැබීය.

මෙම ළමුන් සියල්ලම ඉස්ලාම් ආගමට හරවා කුරාණය කටපාඩම් කිරීමට සලස්වා ඇති බවත් වාර්තාවේ.



අදහස් (0)

පාසලේ බෝම්බයෙන් දරුවන් 47ක් මියයති

අශේන් Wednesday, 12 November 2014 08:06 AM

මේවාට සම්භන්ධ කිසිම කෙනෙකුට යහපතක් වෙන්නෙ නැහැ (දී)

:       0       0

චමිත් Wednesday, 12 November 2014 08:06 AM

ගිනි අවිය තුලින් කවදාවත් යහපතක් බලාපොරොත්තු වෙන්න බැහැ (දී)

:       0       0

ගාමින්ද Wednesday, 12 November 2014 08:06 AM

දැන් ලෝකේ ගමන් කරන්නේ නරක පැත්තට (දී)

:       0       0

සමිත් Wednesday, 12 November 2014 08:06 AM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

ගිම්හානි Wednesday, 12 November 2014 08:06 AM

මේවා ලෝකේ විනාශයට වෙන දේවල් (දී)

:       0       0

උදය Wednesday, 12 November 2014 08:06 AM

හද කම්පා කරවන පුවතක් පව් ඒ අහිංසක ළමයි (දී)

:       0       0

ගාමිණි Wednesday, 12 November 2014 08:06 AM

ජිවිත වල වටිනාකම නොදන්නා මිනිස්සු (දී)

:       0       0

තාරුක Wednesday, 12 November 2014 08:06 AM

මේවාට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා (දී)

:       0       0

සාගර Wednesday, 12 November 2014 08:06 AM

අහිංසක ළමයි (දී)

:       0       0

සුගත් Wednesday, 12 November 2014 08:06 AM

මේ අයට ශාප වේවා (දී)

:       0       0

දිල්ෂාන් Saturday, 15 November 2014 12:48 AM

අනේ දෙවියනේ! මොවුන්ට හිතක් පපුවක් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 46 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 55 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 20 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 23 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 310 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2174 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site