IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


පාප්තුමන්ට සුවයි: ඡායාරූපයක් කරළියට

 
පෙනහළු ආසාදනයකට ලක් වී, මාසකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. වතිකානය මෙම නිවේදනය නිකුත් කළේ සුවය ලබමින් සිටින පාප්තුමන්ගේ ඡායාරූපයක් ද ප්‍රසිද්ධියට පත් කරමිණි.
 
රෝහල්ගතව සිටින පාප්තුමන්ගේ ඡායාරූපයක්, වතිකානය පළමු වරට මාධ්‍ය හමුවට යොමු කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. තරමක් සුවය ලැබුවත්, පාප්තුමන්ට තව දුරටත් රෝහල්ගතව සිටීමට සිදුවනු ඇති බව එතුමන්ට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන්ගේ අදහසය.
 
(ඒ.එෆ්.පී.)



අදහස් (0)

පාප්තුමන්ට සුවයි: ඡායාරූපයක් කරළියට

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

නියමුවන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සාර්ථකයි
2025 මාර්තු මස 17 2087 2

නියමුවන් හෝ වෙනත් කිසිවකු නැතිව, භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ කුඩා සැහැල්ලු ගුවන් යානයක්, සිය පළමු පියසැරිය සාර්ථකව අවසන් කළේය.


පාප්තුමන්ට සුවයි: ඡායාරූපයක් කරළියට
2025 මාර්තු මස 17 662 0

පෙනහළු ආසාදනයකට ලක් වී, මාසකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වතික


ඇමෙරිකාවෙන් දිගට හරහට ප්‍රහාර
2025 මාර්තු මස 17 133 0

යේමනයේ ක්‍රියාත්මක හවුති සටන්කාමීන්ට, ඇමෙරිකන් හමුදා දිගට හරහට ගුවන් ප්‍රහාර එල්ල කරයි. ඊයේ (16) වනවිට, ඇමෙරිකන් හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ගණන 53


අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් චෝදනා
2025 මාර්තු මස 17 84 0

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ සෙසු ජගත් සංවිධාන ගෝලීය අර්බුද අවුළුවනවා යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චා්දනා කරයි. ඉන්දීය අග්‍රාමාත්‍ය


උතුරු මැසෙඩෝනාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක්
2025 මාර්තු මස 17 32 0

ගිනිකොනදිග යුරෝපයට අයත් රාජ්‍යයක් වන උතුරු මැසිඩෝනියාවේ, කොකානී නමැති නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය.


පුටින් ට්‍රම්ප් සාකච්ඡාවට සූදානම්
2025 මාර්තු මස 17 45 0

රුසියන් යුක්රේන යුද්ධය නතර කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් මෙම සතිය ඇතුළත පැ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 357 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 824 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 309 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site