IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බංග්ලාදේශ ජාතික රූපවාහිනිය ගිනිගනී

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ රජයට එරෙහි විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවෝ, ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි ගිනි තැබූහ.

කලහකාරී විරෝධතාකරුවන් රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වූයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ සේවක සේවකයන්ට පහර දෙමින් බව ද පැවැසෙයි.

ජාතික රූපවාහිනිය අයත් එක් ගොඩනැගිල්ලක් ගිනි ගත් අවස්ථාවේ බොහෝ දෙනෙක් ඒ තුළ කොටු වූහ. ගිනි නිවන හමුදා භටයන්ට ගින්න නිවා දැමීමටත්, එම පිරිස් මුදා ගැනීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

(ඒ.එෆ්.පී.)

 



අදහස් (8)

බංග්ලාදේශ ජාතික රූපවාහිනිය ගිනිගනී

Lalla Friday, 19 July 2024 09:59 AM

ජවිපෙ එහෙටත් ගිහිල්ලද?

:       31       28

යෝගා Friday, 19 July 2024 10:09 AM

රාජ්‍ය දේපල ගිනි තැබීමේ විශේෂඥ අපේ රතු සෙට් එක එහෙ පන්ති පැවැත්වුවාවත්ද? අරගලයක්නම් තාවකාලිකව රනිල්ව ඉම්පෝට් කරගන්න.

:       38       36

මැක්ස් Friday, 19 July 2024 12:01 PM

අපේ අරගලිස්ලාට රනිල් මහත්තයා දුවන්න දුන්නට පස්සෙ වුන් ධකා පැත්තෙ ගිහිං වත්ද?

:       29       32

ජයනාත් Friday, 19 July 2024 12:23 PM

ලංකාවටත් ආධාර දුන් රටක් නේ ... ලංකාව ආදර්ශයක් කර ගත්තා ද...

:       2       10

බද්රානි Friday, 19 July 2024 01:26 PM

ලංකාවේ නින්දිත, තුප්පහි ,පාදඩ, මඩ සියලුම ජඩ රුපවාහිනී නාලිකා (සිරස හැර) ගිනි ගන්නේ කවදාද කියලයි මම මේ බලාගෙන ඉන්නේ..? කැළෑ පත්තර කන්තෝරු වලට වුණත් ඒකෙ වෙනසක් නැහැ...ඊට අමතරව මාධ්‍යවේදීන් වෙනුවට ලංකාවේ ඉන්නේ, දේශපාලන මඩ ගොහොරුවේ එරිලා ඉන්න මඩකරියෝ..

:       18       23

Hafeel Friday, 19 July 2024 02:09 PM

එතකොට යාපන පුස්තකාලයට ගිනි තිබ්බේ කවුද?

:       4       14

සෙනෙවිරත්න Friday, 19 July 2024 04:51 PM

යෝගා තමන්ගේ ආණ්ඩු පුළුවන් නේද රතු සෙට්එක අල්ලලා හිර කරන්න, කෝ චෝදනා, යාපනයේ පුස්තකාලය නම් ගිනිතිබ්බ එකා මහ පුටුවේ..

:       5       12

Pradeep Friday, 19 July 2024 08:39 PM

මැක්ස් ඔයාගේ රනිල් මහත්තයා ඔච්චරම චන්ඩියා නම් බය නැතුව ඡන්දයක් තියන්නයි කියන්නකෝ බලන්න.. පිම්පියා බයේ හැංගෙන්න තැන් හොයනවාලු නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site