IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


බටහිර රටවල් සිරියානු රජය අමාරුවේ දමන්න හදනවා

සෙරීන් විස වායු යොදා ගෙන අහිංසක සිවිල් වැසියන් ඝාතනය කළේ යැයි චෝදනා කර, සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරැුළීමට එරට විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් සහ කැරැලිකරුවන්ට සහාය දක්වන ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ඇතුළු බටහිර රටවල් කුමන්ත‍්‍රණය කරනවා යැයි රුසියාවත් ඉරානයත් චෝදනා කරයි.

සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටින අතර, රුසියාව, චීනය සහ ඉරානය සහාය පළ කරන්නේ සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයටය.

සිරියාවේ සිදුවිණැයි කියන ‘මානව සංහාරය’ සම්බන්ධයෙන් බටහිර ගැති මාධ්‍ය විශාල ප‍්‍රසිද්ධියක් දීමට කටයුතු කරගෙන යන බවත් එම ප‍්‍රහාරය නිමිත්තක් කර ගනිමින් ලිබියාවට කළාක් මෙන් සිරියාවට බටහිර රටවල් එක්වී පහර දීමට උත්සහ කරන බවත් රුසියාවත් ඉරානයත් කියා සිටී.



අදහස් (0)

බටහිර රටවල් සිරියානු රජය අමාරුවේ දමන්න හදනවා

කින් බෙනට් Friday, 23 August 2013 07:30 PM

. මේ දවස්වල ලෝකයේ වැරදි කරන රටවල් වලට සහයට ඉන්නේ ඔය තුන්දෙනා තමයි .. මොන බටහිර රටවල් වලින් කොන් වෙන රටවල් වලට මේ තුන්දෙනා සහයෝගය දෙන්නේ වෙන මොකටවත් නෙමෙයි අවශ්‍ය වෙලාවකට තමන්ට සහයෝගය ලබාගන්නයි ...(දී)

:       0       0

වීර Friday, 23 August 2013 07:43 PM

මේ කිසිම කෙනෙක් වැරදි නැහැ.මේවා සිදුකරන්නේ අල්ලාහ් දෙවියන්.ඔහුගේ කැමැත්තටයි සියල්ල සිදුවන්නේ.(දී)

:       0       0

ලුම්බිණි Friday, 23 August 2013 10:10 AM

සිරියානු රජය අමාරුවේ දමලා තියෙන්නේ ඔය කියන උදවිය විනා වෙන කවුරුවත් නොවෙයි. (ස)

:       0       0

ඩොන් Tuesday, 27 August 2013 01:47 PM

ඒක ඇමෙරිකාවට ගැහුවනම් හරි මෙයාලා තමයි ලෝකෙම විනාස කරන්නේ (දී)

:       0       0

ජයන්ත Friday, 23 August 2013 12:02 PM

ලුම්බිණි, ඔයා කොහොමද ඒක දන්නේ (ස)

:       0       0

ප්‍රසන්න Friday, 23 August 2013 06:36 PM

හැමතැනම ඕනෑ එකටයි එපා එකටයි පාරට බහින්න ගියොත් අපිටත් වෙන්නේ ඔය ටිකම තමා. ඔයින් ප්‍රයෝජන ගන්නේ බලවත් රටවල්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 85 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 72 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 97 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 38 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 37 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 463 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 546 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 746 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2090 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site